තත්වය දරුණුයි.. ආණ්ඩුව ඩොලර් බිලියන 05ක ණයක් සොයයි..

February 17, 2021 at 3:50 pm | lanka C news
තත්වය දරුණුයි.. ආණ්ඩුව ඩොලර් බිලියන 05ක ණයක් සොයයි..

ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් හුවමාරු ණයක් ලෙස ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටි.

මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. ලක්‍ෂමන් මහතා සඳහන් කරන්නේ රජයේ අරමුදල් සම්පාදනය කර ගැනීමට විදේශ මුදල් ආයතනය සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට මූල්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

44,417 views

13 Comments to “තත්වය දරුණුයි.. ආණ්ඩුව ඩොලර් බිලියන 05ක ණයක් සොයයි..”

  1. Jagath says:

    කෙලවේගන තමයි එන්නේ අපිට.

    • රටවැසියා says:

      උඹලා පිටරටින් සල්ලි එවන්න එපා.. උඹලා දන්න කියන එකෙක්ටවත් එවන්න දෙන්නත් එපා.. මේ සක්කිලි එවා උන්ගේ සැපවිහරණයට හොරා කාලා පොලියක් ඇඩ් කරලා මාස 6න් 12න් ගන්න කියල කන්ඩිශන් දානවා.. එහෙම කරලත් ඒ කාලය ගියාම සල්ලි නිදස් කරන්නේ නෑ.. බැංකුවල සල්ලි නෑ කියනවා.. විශේසයෙන් හම්පඩ රජයේ බැංකු හොරු රැල.. යකෝ අපි වෙන රටකින් දාපු සල්ලි මෙහෙට එනකොට බහිරවයා ගිලිනවාද සල්ලි නෑ කියන්න.. ෆික්ස් ඩිපොසිට් දාපු අය හදිස්සියකට එවා ගන්න හිතන්නවත් ඒපා.. එවා බැංකු වසලයොන්ගේ බූදල් වෙලා ඉවරයි.. දොල පිදේනි දීලා රස්තියාදු වෙලා උන්ගේ රැස්පොට් බලන්න ඔනෙ අපේ සල්ලි ගන්න.. පාහර භල්ලෝ..

      • මාක්ස්වාදී ජෙප්පා says:

        අපේ රතු සහෝදරවරුන්ගේ පක්ශ අරමුදලේ තියෙන ලක්ශ 72,000 ඉක්මනින්ම ඉවත් කරගන්න කියන්න ඕනෑ. දැනුවත් කලාට ස්තුතියි. ඔබට කාල් මාක්ස් පිහිටයි.

      • Fanaa says:

        මේ පාහර දෙශපාඵවන්ගේ ස්විස් බැංකු ගිණුම් freeze කරලා තව මුන්ව දම්වැල් වලින් බැඳලා වහඵන් වගේ පිටරට විකුණලා එහෙමත් නැත්නම් මුන්ව මසටවත් විකුණලා තමා කවදා හරි මේ ණය ගෙවන්න වෙන්නේ.

  2. Darshana abayakoon says:

    ප්‍රශ්නය: ඔබ තුමාල බලයට පත් වුනාම සල්ලි හොයාගන්නෙ කොහොමද?

    පිලිතුර: හැක හැක හැක.. අය්යා දෙස බලයි.

    අය්යා:සල්ලි හොයා ගන්න විදිහ අපි දන්නව. ඒව එතකොට බලාගමු.

    • Fanaa says:

      2018 අගෝස්තු මහරජා කිව්වා මගේ මල්ලි මම ඔයාලට භාර දෙනවා කියලා.
      අනේ ප්ලීස් ආපහු ගන්නකෝ.. අපට එපා ඔයාගේ මල්ලීලා එකෙක්වත්.. අම්මපා.. පුංචි අම්මපා.

  3. Wijebahu says:

    🤣🤣🤣🤣🤣

  4. 😅😅😅😅😅😅 says:

    යහපාලන යුගේ මැතිඇමතිලගෙන් ඇහුවා නම්
    අඩු පොලියට ගත හැකිය බිලියන පහ ඕන නම්
    රවිය මායාව දාල අංජනම් එලියෙන් බැලුව නම්
    බැඳුම්කර වංච මොළකරු ඊකෑෂ් එවයි ඕනි නම්

    ………….😂😎😂😎😂😎😂😍😂😍

  5. Dinidu Perera says:

    Stop road construction everywhere temporarily

  6. john the baptice says:

    විකුණපල්ල වෙන දන්න දෙයක් නෑනෙ…

  7. Vasu says:

    Cabral goiya mokada kiyanne?

  8. Felix says:

    A common issue in many countries due to the Pandemic and needs to solve carefully. On top of this, the present political and social environment is not healthy to meet the financial challenges. Let’s hope for the best!

Main News