ඇමති විෂයන් සංශෝධනයක්.. ගැසට් නිවේදනය මෙන්න…
February 17, 2021 at 9:20 am | lanka C news
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍යාංශයත් විෂය පථයන් එමගින් සංශෝධනය කර ඇත.
පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයයි.
wadabari tarzen mongal nande eka eka pissu athal denawa..eth rata wala pallata yanawa
Hitan no.2. (alias pambaya no.2). Hitan no. 1 did the same thing for five years. Where is the change? Where is the development? Where is the saubagya? Hoodwinking at the climax! Don’t cry Srilanka.
private lawyer දිගටම අරමුණේ , රට අනතුරේ.
Mr. president will develop country very soon. be patient till that. you all may witness for it