විමල් වීරවංශ පිං ඇමතියෙක්.. ඔහු ඇමති වුනේ රාජපක්‍ෂලා කරපු වැඩ කියවලා..- පතිරණ

February 17, 2021 at 10:40 am | lanka C news
විමල් වීරවංශ පිං ඇමතියෙක්.. ඔහු ඇමති වුනේ රාජපක්‍ෂලා කරපු වැඩ කියවලා..- පතිරණ

විමල් වීරවංශ සැබැවින්ම පින් ඇමතිවරයෙක් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ වීරවංශ මහතා ඇමතිවරයෙක් වූයේ රාජපක්ෂලා කරපු වැඩ ගැන කතා කිරීමෙන් පමණක් බවයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

75,399 views

60 Comments to “විමල් වීරවංශ පිං ඇමතියෙක්.. ඔහු ඇමති වුනේ රාජපක්‍ෂලා කරපු වැඩ කියවලා..- පතිරණ”

  1. david milibanda says:

    Shameful Pathirana……………… What was your part to get the Mahinda Wave going?

  2. On The Spot says:

    වැරදිලා ඉපදීමත්,වැරදිලා උපාධි ලබා ගැනීමත් දෙකම එකකි.දෙකෙන්ම වන්නේ අවැඩකි.මේ දෙකම ඇත්තා මෙලෝ රහක් නැති කාට හෝ වැසිකිලියට වතුර ගෙන යන්නෙකි.මේ ආචාරියාද එවැන්නෙකි.

    • Jayasuriya says:

      Hariyatama Hari

    • NAK says:

      අපිටත් කියන්න මෙනව හරි ඉතිරි කරනවකො ඔක්කොම ඔයාම කීවාම අපිට කියන්න දෙයක් නැතිවෙනවානෙ එකකොට අපි පව්නෙ!

  3. mali says:

    Most of the archariya in srilanka are in this caliber.Very low grade.They only know how to prevent someone who is having qualities and abilities getting into a position. These type of archariya are very prevalent among srilankan university staff and they produce very low quality graduates. That is the reason why srilankan do not have good job market internationally comparing to Indians.

  4. Upul Shantha says:

    විමල් කොහොමද බල්ලො පින් ඇමතියෙක් වෙන්නෙ එයා දිනුවෙ චන්දෙන් වගේම අද ඒ මිනිහ ගත්ත ඇමති කමට කරන වැඩ ටික ඕනවටත් වැඩි.
    උබ ආචාරියෙක් වෙලා ඉන්නෙ නම් පිනට වෙන්න ඇති උබල වගේ පින්ගුත්තර ආචාරියො හොදය් කුබුරු වලට දාන්න

  5. sana says:

    mu mona sewalayek da yako…kohon path wechcha gembekda?

  6. හැක හැක says:

    පිං ගොනෙක් තප්පුලෑවට විමල් වීරවංශ මැතිතුමා හැරිලා වත් බලන්නෙ නෑ

  7. Lanka Sinha says:

    These fellows like Pathirana, Kariyawasam, Lansa, Nisantha, Kuttiya are like scum found in a big lake. They make Podugana Peramuna stinking.They shold be removed soon.

  8. මම says:

    එතකොට තමූන්.

Main News