අගමැති මහින්දට කොරෝනා එන්නත විදී..

February 18, 2021 at 9:20 am | lanka C news
අගමැති මහින්දට කොරෝනා එන්නත විදී..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා එන්නද එන්නත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටිය දී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගමැතිවරයාට එන්නතේ දෙවැනි මාත‍්‍රාව ඉදිරියේදී ලබා දීමට නියමිතය.

28,204 views
Main News