‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි ගැන මාධ්‍යවේදියා ලිවුවේ කාමරේ ඇදයට හිටියා වගේ…’
February 18, 2021 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන් ව්‍යායාම නොකරන බවද ක්‍රිකට් තරඟ පරාජයේ වගකීම ඔවුන් සම්පූර්ණයෙන් බාර ගත යුතු බවද ඔහු පවසයි.
ඒ මහතා මෙම අදහස් පලකලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.
‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි අතර සිදුවීම මාද්යවේදියා ලිව්වේ එවේලේ කාමරේ ඇදයට හිටියා වගේ’ යයිද ඔහු එහිදී පැවසීය.
ස්‍රි ලoකා පාසල් බෙඩ්මින්ටන් ක්රිඩකයෙකුට මීට වඩා ෆිට්නස් තියන ව ඕනේ නම් අහල බලන්න ඔය ටීම් එකේ ඉන්න චාමික කරුනාරත්නගෙන්
එහෙම නැහැයි කියන්න උඹ ඇඳ යටද හිටියේ
once introduce money in to sport that is end of sports. they play for money nothing else. i know how school cricket go on. how under11 team was selected. there will not be nay sport in future in sri lanka. so sad…………
vedio nedda?