අගමැති තවත් නෙළුම් කුළුණක් විවෘත කරයි..

February 19, 2021 at 12:03 am | lanka C news
අගමැති තවත් නෙළුම් කුළුණක් විවෘත කරයි..

තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 18 දින විවෘත විය.

“හොඳ හිත නෙළුම් බුදු කුලුන” මස්තකයෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවකි. ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා “හොඳ හිත නෙළුම් බුදු කුලුන” විවෘත කිරීමෙන් එම පරිශ්‍රයේ සල් පැලයක් රෝපණය කළේය. අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවැති සංඝගත දක්ෂිණාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවේය.

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධර්මසේන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, විද්‍යෝදය පරිවෙණාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම පිංකමට වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා, දේශබන්දු ලංකාපුත්‍ර,දේශාභිමානී දේශමාන්‍ය  ලංකා කීර්ති මානවතිලක වර්ෂාහැන්නැදිගේ මහතා ඇතුළු එතුමාගේ පවුලේ සමාජිකයෝ සහ බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

42,677 views

12 Comments to “අගමැති තවත් නෙළුම් කුළුණක් විවෘත කරයි..”

  1. Sunil Dahanayake says:

    First class gon part and utter waste of money during this Covid crisis.

    • lakshitha says:

      ගෙරි හම්බයා. උඹලට ඉතින් අර හඳපලුවයි තරුවයි තිබ්බ නම් සෝයි.

    • Sena says:

      කොවිඩ් වලට කලින් ඕක හැදුවේ. විවෘත කරන්නේ දැන්. සාමාන‍යයෙන් ප්‍රවෘත්තියක් දැක්කට නිකන්ම ගොන් කොමෙන්ට් දාන්න එපා. පොඩ්ඩක් හිතපන්, පොඩ්ඩක් හොයල බලපන් කොයි කාලෙ හදපු එකක්ද කියල. ඒ වගේම හොයල බලපන් ඒ හාමුදුරුවො කොවිඩ් කාලෙ මිනිස්සුන්ට කොච්චර උදව් කරාද කියල.

    • C J Fernando says:

      First class idiot put the first comment.

  2. Rana says:

    What’s happening to our rich Sinhala Buddhist people? We have enough towers,Buddha statues and pagodas. But millions of Sinhala Buddhists still in poverty. To build a few homes for poor families have get you thousands time merits than build a tower. And it’s a great honor to Buddha. Wake up rich people.

    • Jiwan says:

      It’s no different than what happened to the rich Christians. they also build the world’s tallest Xmas tree worth billions. Then what happened to your so-called kindness towards those poor people. If you don’t know, study on richest people in Sri Lanka, most of them are Christians and Muslims.

  3. ක්‍රිමිනල් says:

    මූට නාකි කබරයා නිසා පැකනිල් කුළුණු පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින්මෝඩ , ගොන්,ගූ කන වහල් බයියන්ට තේරෙන එකක් යෑ

  4. dg says:

    ජේවීපී පෙන්දෙක්ද මූ

  5. Gon athal says:

    We need only “Nelum Kulunu” every where in country. No need to develop economy & people. Also no need food.
    Mr. Prime minister, please allocate more funds for “Nelum Kulunu” from the Budget.

  6. Jiwan says:

    ලස්සන වැඩක් අපේ හාමුදුරුවනේ. අපේ ගොන් මිනිස්සු රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරනකොට ඒකටත් කුණු කතා කිව්වා. දහසක් හිස් මිනිසුන් බනිද්දී, එක මිනිහෙක් මේ පින්කමට සතුටු වෙනවා නම් ඔබ වහන්සේගේ මහා මහන්සිය සාර්ථකයි.

  7. Sanga says:

    This is not Therawadi Buddhism. This people following Mahayana…My nation you got to understand what these politicians doing? This people selling everything including religion. Its totally our failure as we never understand power of our vote. Be educated and use brain at least in future.

  8. Sambo says:

    The public of this country are spending billions a year to maintain the premier and what service is giving in return to the public except going around the temples offering flowers for his wellbeing.

Main News