අගමැති පසුබට වෙලා.. අපි කණගාටුවෙන්..- ඇමරිකාව කියයි..

February 19, 2021 at 10:00 am | lanka C news
අගමැති පසුබට වෙලා.. අපි කණගාටුවෙන්..- ඇමරිකාව කියයි..

කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහන ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය සහ අග්‍රාමාත්‍යවරයා පසුබට වන පෙනෙන බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

ඒ බව දැකීමෙන් තමන් කළකිරීමට පත්වී සිටින බව ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය කියාසිටී.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස මියගිය ආදරණීයන්ට ඇතුළුව ජනතාවට වඩා වැඩි ගෞරවයක් ලැබීම සුදුසු බව ද අයිතිවාසිකම් ලබාදීම සිදු කල යුතු බවද ඇය සඳහන් කරයි.

අදාළ ට්විටර් පණිවුඩය මෙසේය.

36,701 views

23 Comments to “අගමැති පසුබට වෙලා.. අපි කණගාටුවෙන්..- ඇමරිකාව කියයි..”

  1. RATHANA SADUU says:

    Mind your own business woman…………..

    • NAK says:

      Exactly! if she doesn’t have any worth while diplomatic work to do why not go back home rather than poking her finger in every smelly place.

  2. Sun says:

    That is the real mentality of the American politicians. They are good at talking and writing like good friends. But inside is boiling with pressure and stress. They create problems round the world for their survival and selling arms. That is business. These are the tasks given to them by the authority. Politicians measure their mentality of creating problems in the developing countries. Oh my god. Can you believe.

  3. W M Fernando says:

    No discrimination, Whoever died due to covid-19 would be cremated. If particular group of people are given permission for burial it is discrimination.

  4. NAK says:

    My question is how come those who explode themselves to get 75 maidens from god go to god without being buried first?

  5. sundari says:

    ඇයි මිනිස්සු මරෙනවට නෙවෙයිද කනගාටු.

  6. david milibanda says:

    අපි කණගාටුවෙන්..- ඇමරිකාව කියයි..” Yes… Alaina Teplitz and America has all the reasons to be so for the things they do to other Countries.
    Snow Storms, Power out breakdowns, No drinking water, NATURE is punishing America relentlessly with no end.
    COVID on the rise. Unable to distribute Vaccines………………
    The more America & Alaina harass Sri Lanka, greater will the NATURE punish America.
    So, ALAINA TEPLITZ guard your tongue and tell your Politicians to do so as you all are intimidating a THRICE BLESSED COUNTRY.

    There is always a slip between the CUP and the LIP. Thread carefully. FEEL SORRY FOR YOUR COUNTRY.

  7. සාමාවතී says:

    කලකිරිලා නම් මහණවෙයං !

Main News