විමල්ට පහර දෙන්නැයි පොහොට්ටු ලොක්කෙක් දන්වා නෑ…- ප්‍රමිත
February 19, 2021 at 12:40 pm | lanka C news
අමාත්‍ය විමල් වීරවංශ මහතාට පහර දෙන ලෙස පොහොට්ටුවේ පසු පෙල මන්ත්රීවරුනට උපදෙස් ලැබී ඇතැයි පළ වන වාර්තාවන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
එවන් කිසිදු උපදෙසක් කිසිදු අයෙකුගෙන් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් වන තමන් ඇතුළු පිරිසට නොලැබුණු බව වගකීමෙන් පවසන බවද ඒ මහතා පැවසීය.
අති මහත් ජනතාවගේ ජනතාව බහුතරයක් විසින් පත් කර ගන්නා ලද ආණ්ඩුව රැක ගැනී ගනිමින් රටේ මහජන අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කිරීම තම සියලු දෙනා ඔහුගේ වගකීමක් ලෙස සලකන බවද ඔහු කියා සිටීයේය.
රටේ නන්දෙසින් නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව පත්කර ඒවා මහජනතාව බලාපොරොත්තු වන ජනතා සේවය ඉටු කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින බවද ඔහු පැවසීය.
Matale ape chandayen therila nikan BURANNE NETHIWA HITAHAN GON HAPUTTO….Thotayi thoge appatayi manaapa dunnu eka gena eththatama dukayi. Ape gedarin witharak THOTA manaapa 5k dunna. Thoge appatath 5k dunna. Ithiri 5 dunne Rohana Dissanayakata. Hebeyi PRAMITHA den thoge handa apey HANDA neweyi. Labana serey warenko manaapaya illagena booruwa.
Basil thamai pitipassen inne meya mahindagei gotagei nambuwa kala pohottuwath winasakaralathamai yanne
පහර නෙවේ ගොම ගැහුවත් විමලේ පොහොට්ටුවෙන් යන්නෙ නෑ.
මාතලෙන් නුඹලාගේ පවුලෙන් හැර වෙනත් කෙනෙකුට එන්න දෙන්නෙ නැති දේශපාලනය ගැන කවර කතාද. පසුපෙල දගලන්නෙ බැරිසිල් අල්ලගෙන ඉදිරි ආන්ඩුවක ඇමති කම් ගන්න.
ඔබ හරි මචන්
හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා,, මේ බූරැවා කියන දේවල් කවුද ගණන් ගන්නෙ ..
අබ කාපු එකාගේ නාහෙ දනවලු. ඇයි මූ පැනල නෑ කියන්නේ
හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා,, මේ බූරැවා කියන දේවල් කවුද ගණන් ගන්නෙ ..
මේ ගොන් බලල් තඩියට කිව්ව මල්ලට වෙලා හිටු කියල. කොහෙද මූ පැන්නනේ එලියට
අප්පා එක පැත්තක පුතා අනිත් පැත්තේ ඉඳල තොපි ගහන්න හැදුව ගේම අපිට මතකයි. තොපි තොපේ වාසියට මිසක් රටට ආදරෙන් වැඩකරන උන් නොවන බව අපි දන්නවා බුරුවො.