‘ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ආපසු ගන්නවද’ මාධ්‍ය අසයි.. ‘පිස්සු’ අගමැති නති වචනෙන් කියයි..
February 20, 2021 at 3:22 am | lanka C news
ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණි.
අගමැතිවරයා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදු විය.
තොපේ භාන්ඩාගාරයට ලැබිය යුතු “විදේශ විිනිමය” මංකොල්ලකා ඵ්මුදලින් සොච්චමක් වියදංකර නිවාස ව්‍යාප්‍රතියක් ටකරං ටිකක් ගන්න තරං මුග්ධයෝ වංචනිකයෝ දේශපාලකයෝ නිලධාරි් රඡකරන රටේ හොර දේශාපාඵවන්ට දේශපලනය කිරිමට සොච්චංමුදලක් අරමුදල් ලෙස හා.. කබල් ඇම්බියුලන්ස් ටිකක් ඹත්තුකරැවන් සමන් රටට දුන්න පලියට, පස්චාත් භාගය ලිංගික තෘප්තිය තකා ඉන්දියාවට දෙන පාහර මහින්ද බැසිල් රනිල් වසලයන් බලයෙන් නෙරපා මානසික රොහල් ගතකලයුයි
දැන් මුන්ට ද පිස්සු 69 ලක්ෂයක් චන්දේ දීපු අපිට ද ? හොඳට තිබුන රටක් අපි වැටිච්ච තැනක් !
එකම රටක් එකම නීතියක් ?
මහින්ද මුත්තට දැන් කොහමත් පිස්සු. බල පෙරේතකමට සහ හොරකම් වලට හිරේ යන්න වෙයි කියලා අගමැති කම බදාගෙන ඉන්නවා. අවුරුදු 10ක් රට පාලනය කරලා දැන් මල්ලි රටවටේ ග්‍රාමසේවක වගේ යනවා අන්ත දුප්පත් දුගී ගම්මාන වලට පහසුකම් දෙන්න. අවුරුදු 10ක් රට සුඛිත මුඛිත කරා කිව්වට අන්ත දුගී රටක් කරලා බොරු කියලා චන්දෙ හොරාකෑවා. නොදකින් මුසලයෝ !