අපි ශක්තිමත් සංවර්ධනයක් කරද්දී බල්ලො බුරනවා..

February 23, 2021 at 10:00 am | lanka C news
අපි ශක්තිමත් සංවර්ධනයක් කරද්දී බල්ලො බුරනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්‍ෂ ප‍්‍රෂාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට මේ රජය පිහිටවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්‍රයන්ගේම විද්වතුන් ගෙනවිත් මේ රට දියුණු කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කාරණා විමසා මේ රටේ ජනතාවට ලොකු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදි අපි ඉදිරිපත් කර සෞභාග්‍ය දැක්ම කියන වැඩ පිළිවෙල. සෞභාග්‍ය දැක්ම තුළින් මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධව ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයක් හැටියට පොරොන්දු ඉෂ්ඨ කිරිමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. විවිධ චෝදනා එල්ල වෙනවා වරින් වර විපක්ෂයෙන් අදටත්.

MCC ගිවිසුම පිළිබඳව විශාල චෝදනා රැසක් එල්ල කරා. අපි රජයක් හැටියට පෙන්නලා දුන්නනා විපක්ෂයේ චෝදනා පුස්සක් කියලා. කොවිඩ් 19 සඳහා විශාල චෝදනා එල්ල කරා. එන්නත ගේන්න බෑ කියලා චෝදනා කරා. රජය අද සමත් වෙලා තියෙනවා අවදානම් වැඩි අය සිට සාමාන්‍ය ජනතාව දක්වා එන්නත ලබා දෙන්න.

රජයක් හැටියට අපිට හැමතිස්සේම ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. ඒ තීරණ අපේ රට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිරණ . ඒ තීරණ නිර්භිතව අරගෙන රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ තිරණ එකඟ වන්නේ නැත්තනම් ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබ විසින් පත්කල ඔබේ රජය ඔබ බලාපොරොත්තු වු කර්තව්‍ය ඉටු කරමින් යනවා.

පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

18,512 views

19 Comments to “අපි ශක්තිමත් සංවර්ධනයක් කරද්දී බල්ලො බුරනවා..”

  1. Rama says:

    Wimal ge gedara balla ta wath sudusu naha

  2. Araliya says:

    Mama me ehuwamai kenek thamantama BALLA Kiya gannawa, Sanjeewa yage nam uddachcha kama adu wela eth mu jantha Prasad aya gena danne nehene, Pin manthree ne😛🐩

  3. හරි පුදුම පස්සේ says:

    පාක්‍ෂිකයන්ට “කුළී හේවායන්” යැයි කියූ සාගර කාරියවසම් තාම ඒ තනතුරෙන් එලෙව්වේ නෑ නේද​? ඒ කියන්නේ පක්‍ෂයේ ඉහල නිළධාරීනුත් පාක්‍ෂිකයෝ ගැන හිතන්නේ “කුළී හේවායෝ” ලෙසද​?
    අඩු තරමේ විනය පරික්‍ෂණයක්වත් නෑ. අනේ අපි මහන්සි වෙලා ගොඩ නැගූ පක්‍ෂය​. පාක්‍ෂිකයන් ගෙන් විරෝධයකුත් නෑ. හරි පුදුම පස්සේ
    (ඒ උනාට සජ්ජාගේ හෝ රනිලාගේ හෝ 3% එකාගේ හෝ පැත්තට හැරෙන්නෙත් නෑ. ඒවා උන් ගේ හීන​)

  4. මෝ says:

    අනේ බූරුවෝ.තිරසාර සංවර්දනේ.අන්න ජල මූලස්ශ්‍ර හිදිලලු.වතුර කපන්න වෙනවලු.හොදින් අහගනිල්ලා.වැස්ස නැති නිසා නෙවෙයි.ජල මූලාද්‍ර හිදිච්ච හින්ද.තොපියි නන්දසේනයි තොපේ ඇම්බැට්ටයොයි එකතුවෙලා කැලෑ කපපියව්.ඒක තමයි තොපෙ සංවර්දනේ.

  5. Aurora says:

    විමල්ට තර්ජනය දන්න, අපහාස කරන්න උත්සාහ කරපු කඳ පණුවා දැන් අමුතු පොතක් පෙරලනවා. විමල් රැකගන්න පොහොට්ටුවේ ඉන්න දේශප්‍රේමී ස්වේච්ජා බලඇණි ඉදිරියට ඇවිත් සටනට බැස්සම කඳ පණුවා සහ උගේ පස්සෙන් ඉන්න අදිසි මිනිසා තක්බීර් වෙලා දැන් ආපහු පොරක් වෙන්න හදනවා. සංවර්ධණය ගැන කථා කලාම මූ ආරක්‍ෂිතයි කියලා හිතනවා ඇති. කඳ පණුවා සහ උගේ පස්සෙන් ඉන්න අදිසි හොල්මන් නුල් සූත්තර කාරයෝ දැනගන්න ඕන මේ පිටුවේ ලියන බොහෝ දෙනෙක් කුලියට නොවෙයි රට වෙනුවෙන් කියල. හැබැයි එක අකුරක් දේශප්‍රේමි බලවේග වලට එරෙහිව කිව්වොත් පොහොට්ටු ලේකම්ගේ කලිසම ඔලුවෙන් ගලවන්නේ key board එක පාවිච්චි කරලා.

  6. Theeraka says:

    Idiot, listen! 69 lakh voters gave authority to Gotabaya and Gotabaya alone. Idiots like you are nowhere in this. If any explaination is necessary, it should come from Gotabaya because the deal only with him. So all other henchmen like you should keep mouths shut because No one Will ever listen to never known characters like you.

  7. Open mind says:

    බල්ලන් බුරනවා.තවලම යනවා . දෙකොන මාරු වෙලා වගේ.

  8. Bayya says:

    ප්‍රශ්නේ තියෙන්නේ හරියට යන තවලමේ ඉස්සරහ ගැට ගහලා තියෙන මු වගේ ගවයො ඒකෙ අයිතිකාරයො වෙන්න හදන එකයි. තවලම හදපු එවුන් ඒකෙ වාඩිවෙලා හරි දිසාවට ලණුව ඇද්දාම මුන් උම්බෑ කිය කිය වැරදි අතටම යන්න හදනවා.

Leave a Comment

Main News