අපි ශක්තිමත් සංවර්ධනයක් කරද්දී බල්ලො බුරනවා..
February 23, 2021 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්ෂ ප්‍රෂාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට මේ රජය පිහිටවන්න කලින් මේ රටේ සෑම ක්ෂේත්රයන්ගේම විද්වතුන් ගෙනවිත් මේ රට දියුණු කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය සකස් කරන්නේ කොහොමද කාරණා විමසා මේ රටේ ජනතාවට ලොකු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදි අපි ඉදිරිපත් කර සෞභාග්‍ය දැක්ම කියන වැඩ පිළිවෙල. සෞභාග්‍ය දැක්ම තුළින් මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධව ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි රජයක් හැටියට පොරොන්දු ඉෂ්ඨ කිරිමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. විවිධ චෝදනා එල්ල වෙනවා වරින් වර විපක්ෂයෙන් අදටත්.
MCC ගිවිසුම පිළිබඳව විශාල චෝදනා රැසක් එල්ල කරා. අපි රජයක් හැටියට පෙන්නලා දුන්නනා විපක්ෂයේ චෝදනා පුස්සක් කියලා. කොවිඩ් 19 සඳහා විශාල චෝදනා එල්ල කරා. එන්නත ගේන්න බෑ කියලා චෝදනා කරා. රජය අද සමත් වෙලා තියෙනවා අවදානම් වැඩි අය සිට සාමාන්‍ය ජනතාව දක්වා එන්නත ලබා දෙන්න.
රජයක් හැටියට අපිට හැමතිස්සේම ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. ඒ තීරණ අපේ රට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිරණ . ඒ තීරණ නිර්භිතව අරගෙන රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ තිරණ එකඟ වන්නේ නැත්තනම් ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවට ප්‍රකාශ කරන්නේ ඔබ විසින් පත්කල ඔබේ රජය ඔබ බලාපොරොත්තු වු කර්තව්‍ය ඉටු කරමින් යනවා.
පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නෑ කියලා. අපේ වාහනය ශක්තිමත් සංවර්ධන මාර්ගයේ යනවා. බල්ලෝ බිරුවට නතරවෙලා ඉන්න වෙලාවක් නෑ. අපි ගමන යනවා. අපේ ගමන නිවැරදි කියන එක තීරණය කරන්නේ ජනතාව. විවිධ කණ්ඩායම්වලින් යොදන චෝදනාවලට රැවටෙන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප කැපවී සිටිනවා. අපි ඔබලාගේ බලාපොරෙත්තුව අපේ කාලය සීමාව අවසන් වීමට පෙර.
තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි
මෙන්න මේ මිනිහගේ ගොන් ටෝක් වලට දැන් බයියන් පාරෙ තොටේ හිනාවෙනවා.. පොහොට්ටුවේ ලේඛම් බූරුවෙක් කියලා
Tjyaganne ohelage saubagye.ohelate saubagye apite muspethuwe
Yako. Minisunta ballo kiyana umba para ballek awuruddak giya monawads yako kale Pol. Thel. Ala. Sahal keeyada booruwo
අපි රාජපක්ෂලාට බලය දුන්නාම රාජපක්ෂලාගේ බල්ලෝ දැන් අපිට බුරනවා
ඒක තමයි දරාගෙන ඉන්න අමාරු වැඩේ.
බල්ලෝ කිව්වේ කාටද??
බල්ලෝ වගේ කකුල් ලෙවකාලා ගෙවාගන්නත් බැරි ණය ගන්න එකට කියන අලුත් නම තමයි “සංවර්ධනය”.
පේනවා .පේනවා …
විමල් ඇමතිතුමාට කොටන්න ගිහින් රෙද්දෙ කක්කා හලා ගත්තා… කඩේකට ගිහින් බඩුවල ගාන අහපං…සංවර්ධනේ ශක්තිය බලා ගන්න.. ගොනා වුනාට උම්බෑ නොකියා හිටපං… මස්කඩ කාරයින්ගෙන් බේරිල ඉන්න පුලුවන් වෙයි…
ඔව් ඔව් . බුරනවා .ලගදීම හපන්න පුළුවන් . අනේ මෝඩයෝ උබලගේ ගානට අපිව දන්නා එපා . යකෝ කැබිනට් එකේ ඉන්න උබලට සමගියෙන් වැඩ කරන්න බැරුව උබල කොහොමද රට හදන්නේ ගොන් රැල .
තවලමේ යන ගොන්නු බල්ලන් ගැන කියනවා