‘මගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට කොටු කරන්න හදනවා.. ඒව කොහෙද.. කරල බලමු.. අපි ලෑස්තියි..’ – ඩඩ්ලි සිරිසේන දැඩිව අනතුරු අගවයි..

February 22, 2021 at 10:32 pm | lanka C news
‘මගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට කොටු කරන්න හදනවා.. ඒව කොහෙද.. කරල බලමු.. අපි ලෑස්තියි..’ – ඩඩ්ලි සිරිසේන දැඩිව අනතුරු අගවයි..

තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

‘එහෙම කොහෙද.. පුළුවන් නම් කරල බලමු.. අපි ලෑස්තියි’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඒ මහතා පවසයි.

ඉදිරියේදී විශාල හාල් හිගයක් ඇති වන බව තමන් වේලාසනම සඳහන් කරන බවද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යයිද සදහන් කරයි.

222,331 views

51 Comments to “‘මගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට කොටු කරන්න හදනවා.. ඒව කොහෙද.. කරල බලමු.. අපි ලෑස්තියි..’ – ඩඩ්ලි සිරිසේන දැඩිව අනතුරු අගවයි..”

  1. GAMINI SENANAYAKE says:

    ජනාධිපති හැටියට, ආරක්ෂක ඇමති හැටියට, මේ සිද්ධිය පිළිබඳව දැනගෙන වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ චෝදනාවෙන් මෛත්‍රීපාලට කොහොමත් ගැලවීමක් නෑ. හැබැයි මෛත්‍රිපාලට කරන්න බැරි දෙයක් Dadli ta කරන්ඩ challenge කරනවා කියන එකෙන් එක දෙයක් පේනවා. මෙයාට කරන්න පුළුවන් එකම දේ තමයි, තමුන්ගේ ධනස්කන්ධය වියදම් කරල, මිනිස්සු සල්ලිවලට ඇරගෙන, මේ ප්‍රශ්නය yatagahannda. අනෙක එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට Challenge කරල නම් ඒගොල්ලොන්ට මේ ප්‍රශ්නෙ ගොඩ එන්ඩ බෑ.

    • Ayi yakoo! Ponna deshapaluwange sahodarayoth den Lankawe mara Pathala ganan karayo, Dudley hora gugga hal okkoma hangala, maha hal hingayak karanda issela, uge aiya, Pathola Sira, isis bomba gahanaka Singapuruwata wela hangila hiti eka hire Jail danda issella, muwa, Dudleywa hire dapan Hal hangana ekatai, Anduwata tharjanaya kalatai.

  2. Jagath says:

    ආණ්ඩුව මුන්ට කොච්චර බයද කියලා පේනවා මුගේ කතාවෙන්ම.අපරාදේ ලක්‍ෂ 69 චන්ද ටික

    • ගන්ජ බන්ඩා says:

      ගෝටා ගෙ ආණ්ඩුව ඩඩ්ලිට බය ද නැද්ද දැනගන්න දෙරණ 360 දි මහිදානන්ද ගෙ අභියෝග සහ උත්තර අහන්න.

  3. .much says:

    අනේ පල පල ⁣ඩෝ යන්න….පොලොන්නරුවේ පොඩි විජෙ පාට් දාපං කොන්ඩෙ බැදපු චීන්නුන්ට …….
    උබෙ අයිය නියම බඩුවක් ……මිනිහ වැරදි කරල තියෙන වනං අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනෑ …..
    සල්ලි ටිකක් තිබුන පලියට ගොංකම පෙන්නලා නිනං කුනු වෙන්න එපා…

  4. පොඩි එකා says:

    පෙරහැරවල්වල නටන පොලිස්පතිව අයින් කරන්න විධායක ඡනපතිට බලයක් නෑ.. 19 ගෙනැල්ලා ඒ තත්වේ ඇති කර ගත්තේ කවුද..? ආරක්ෂක ඇමතිකම දරන්නේ ඡනතාව වෙනුවෙන් මිසක් කවුරු වෙනුවෙන්ද..? ඡනතාවගේ ඡීවිත වෙනුවෙන් විධායක ඡනපතිට වගකීමක් නෑ කියලද මොහු කියන්නේ..?

  5. අයියා පසුපසින් හඳ පැවූ අයෙකි. වැරදුණේ එතනය.
    අයියා ” හරි හොඳ” බව අවිවාදිතය.
    නමුදු අයියා පස්සෙන් තට්ටයෙකි.
    අයියා අවංක මුත් අච්ඥානයෙකි.
    කොටින්ම අයියා “එඩිතර මෝඩයෙකි”.
    රාජපක්ෂකෙනෙකුගේ පස්සෙන් තට්ටය ඔබ දැක තිබේද? මල්ලී?????
    එය එතුමන්ලාගේ පෞරුෂයයි. නව රජයේ බහුතරයක් මෙම සොබාව දක්වයි.
    අයියා රට හදංනෙමී කියා කග කොපුවෙන් ඇද එය රාජ නරි කපටියෙකුගේ සුරතෙහි තැබුවේය.
    අයියා පසුව එම බටලන්දේ කුරිරු නරියාගේ කඩු පහරින් තම ගෙල අනුනවයෙන් බේරා ගත්තේ නාමල් කුමාරට පින්සිදු වන්නටය.

    • බිල්ල says:

      කථාවනම් ඇත්තය. ඒ නිසයි කියමනක් තියෙන්නේ “ඉස්සරහින් තට්ටයා කට්ටයා, පස්සෙන් තට්ටයා මොට්ටයා” කියල.

      • 😪😢😪😢😪😢😪😢😪😢 says:

        දුටුවද ලඟඳි අපේ ඩඩ්ලිගෙ අයියා අනේ
        හැකිලී ගොස් පෙනුමෙන්ම කෝටු අනේ
        මොට්ට තට්ට කට්ට හිටං වැහිරිලා අනේ
        යටිහිත වද දෙනවද දැකල පත්තරේ අනේ

  6. P.D Goonawardena says:

    තොගේ එකා ඉන්න කාලෙ කොලේ….කාලකන්නියා..රටට කරන තරමක් කලේ වින විතරයි…..වැරදි කාරයෝ ඉන්න ඕනි තැනට ඌ යයි…

  7. වරදට දඬුවම නියතයි says:

    සිරිසේන පුතාගේ මගුලට ෂොපින් කරන්නයි ඉන්දියාවේ සහ සිංගප්පුරු ගියේ. බෝම්බේ පිපුරුණට පස්සේ බොරුවට මවුන්ට් එලිසබෙත් රෝහලට ගියා කියල කෙප්පයක් කෙලිනවා. නිකම් ගිහිල්ලා හසිස්සියට චෙක්-අප් එකක් දමාගන්න ඇති. තමන්ගේ වගකීම් පැහැර හැරලා මිනිස්සු හත් අටසීයක් අනතුරේ හෙලපු සිරිසේනගේ ප්‍රජා අයිතිය නැතිකරලා විතරක් වැඩක් නැහැ. මේ පිංගුත්තරය මිනීමැරීමේ වරදට පන තියනකම් හිරේ අරින්න ඕන. ජනාධිපති තනතුරේ වගකීම් ඉටුනොකළ නිසයි අසරණ මිනිස්සු විනාශ වුණේ. වරදට දඬුවම අත්‍යවශ්‍යයි.

  8. බිල්ල says:

    ඩඩ්ලි සිරිසේන එයාට හෝටල් කාමර 1000 හෝටල් තියනවා කිව්වට කියන්නේ නැහැ පලවෙනි සුදු අරලිය හෝටලය (තියෙන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය වැව් ඉස්මත්තේ) කොහොමද අත්පත් කරගත්තේ කියල. ඔය පොළොන්නරුවේ සුදු අරලිය හෝටලේ සිද්ධාලේප වෙදමහතා විනි හෙට්ටිගොඩ ගේ. ඒකට ගත්තු නයකට ලංකා බැංකුව තීරණය කළා හෝටලේ වෙන්දේසි කරන්න. අයියගේ දේශපාලන බලේ නිසා බැංකුව හෙට්ටිගොඩට බුරුලක් නොදී වෙන්දේසියට දිනේ දැම්ම. දන්නවනේ හබරණ ඉඳල මින්නේරියට එනකම් මහ කැලේ. වෙන්දේසිය දවසේ ඔයපාර මැද ලොරියක් කැඩිලා හෙට්ටිගොඩට වෙන්දේසියට එන්න බැරිවුණා. ඔය පාර ඇරෙන්න එන්න වෙනපාරකුත් නැහැ. නියම වෙලාවට වෙන්දේසිය පැවැත්වුණා. හිටපු එකම ගැනුම් කාරය සිරිසේන කෙනෙක් විතරයි. ඔය තියරියමයි පොළොන්නරුවේ ජනපදවල වී කිරන්න පාවිච්චි කලෙත්.

  9. හෙලයා says:

    පසුගිය වසර පහේ වී කෙටීම තනිකරම මාපියාවක් උනා. වී මෝල් හතර දෙනෙක් ඩීසල් විදුලි බලාගාර මාපියාවට වඩා බලවත්. ඩඩ්ලිලා කොටස් වෙළඳ පොලේ පම්පිං & ඩම්පිං කාරයින්ට වඩා ගසා කෑවා. හැබැය් මේ අවුරැද්දෙ හාල් මාපියාවට තිත තබන බව මහින්දානන්ද දෙරණ 360 දි ඩඩ්ලිලාට අභියෝග කලා.

  10. Piyadasa Yalagala says:

    The man of rock bottom in poverty-level has rise up to become a RICH Person because of that Politics of SLFP and elements of his Brothers of Maithripala Sirisena was in SLFP govt. since 1994.
    The CBK has created many corruption by his rule that MS has to brought his brother Dudley in to Rich man in District of Polonnaruwa? An even Mahinda Rajapaksa backing since 2005 all these families being to Upper level of Rich in Island society.

Main News