‘මගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයට කොටු කරන්න හදනවා.. ඒව කොහෙද.. කරල බලමු.. අපි ලෑස්තියි..’ – ඩඩ්ලි සිරිසේන දැඩිව අනතුරු අගවයි..
February 22, 2021 at 10:32 pm | lanka C news
තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
‘එහෙම කොහෙද.. පුළුවන් නම් කරල බලමු.. අපි ලෑස්තියි’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.
ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඒ මහතා පවසයි.
ඉදිරියේදී විශාල හාල් හිගයක් ඇති වන බව තමන් වේලාසනම සඳහන් කරන බවද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යයිද සදහන් කරයි.
The man of rock bottom in poverty-level has rise up to become a RICH Person because of that Politics of SLFP and elements of his Brothers of Maithripala Sirisena was in SLFP govt. since 1994.
The CBK has created many corruption by his rule that MS has to brought his brother Dudley in to Rich man in District of Polonnaruwa? An even Mahinda Rajapaksa backing since 2005 all these families being to Upper level of Rich in Island society. Millions of rural poverty are in Poor. But Dudley Sirisena become rich within short period of 20 years.
But 2015 Jan 8 he spend billions of Rupees to win his brother of MS become President of Republic.That how our system of Political pave way for Man to Become Rich by New path invented by Dudley Sirisena ! @ Corrupted politics of SLFP has many chances to become Rich by few years in Lanka’s Democracy! @
Where did you learn your English grammar from, Royal College Polonnaruwa?
I am from poor family of remote part of an island. May be my english is not good,but 73 years of our country which Rule by rich that English Speaking Reading and very well good writers of in top of governances. But nation failed to delivered nothing for future generations to come. Yes English in essential no doubt that , in fact people who do not know that langue did better than ours!@
I am from poor family of remote part of an island. May be my english is not good,but 73 years of our country which Rule by rich classes whom that English Speaking, Reading and very well good writers of in top of governances. But nation failed to delivered nothing for future generations to come. Yes English in essential no doubt that , in fact people who do not know that langue did better than ours!@ Looking at good knowledge that only come from own mother tongue.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා රූමස්සල පරිසරය වනසමින් පාරක් කපමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
එම පක්ෂයේ ඌව පලාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සදහන් කලේ ගාල්ල හබරාදුව පැවති ජන හමුවක් අමතමිනි.
Haal wikunana gaman hora game denna giyoth ubatath badu set wei lokko…
Why not JVP was ruthless political party was founded by PDN Wijeweera of southern anarchist of political terrorist by name of bring to our majority poor People in an Island nation . What they (JVP) not only destroy our forest by done Jungle warfare by irreparable damages to Nation economy was unprecedented scale ? Dudley Sirisena was not that second to politics of JVP . Both them(JVP+ DS) are belongs to that classes lootes of National wealth@
රට ඡාතිය සමග සුදුකෙළින පාහරයන්ට පාවාදෙන්නන්ට
කූටලෙස වංචනිකලෙස කොම්පැනි නිර්මාණය කර කොටස් වලට කඩා ඡතික සම්පත් වෙන්දේසි කරන විදේශිකයන්ට විකුණන, පාහරයන්
මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!
පාස්කු ප්‍රහාරය සිදුකරන ලද්දන් සිදුවෙන්නට සෘඡුව හෝ වක්‍රව උදව්දෙන ලද්දන් අරමුදල් සැපයු රාඡ්‍ය නෙවන සංවිධාන නියොඡිතයන් අමෙරිකාවේ “සි අයි ඵ්” සංවිධානයට ප්‍රහාරය සදහා “සෘඡුව” උදව් දුන් රනිල් වික්‍රමසිංහ වක්‍රව උදව්දුන් මෙෙතීපාල,කබීර් හසිම්,රිෂාඩ්, හිස්බුල්ලා, හකීම්,සාලි, මුඡුබර්,
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
බ්‍රිතාන්‍ය, අමෙරිකානු ආක්‍රමිකයන්ගේ උපදෙස්මත මහබැංකු වංචාව මුලසිටම සැලසුම් සකස්කිරමට වටපිටාව සැකසූ මෙෙතීපාල සිරිසේන සහ සෘඡුවම මහබැංකු සොරකම සිදුකරන ලද රනිල් වික්‍රමසිංහ ‘අර්ඡුන් මහේන්ද්‍ර
ද්විත්වය’රවි කේ, මලික් සහ ෆුට්නොට් කල්ලිය ඇතුඵ සියල්ලම
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
බ්‍රිතාන්‍ය, අමෙරිකානු ආක්‍රමිකයන්ගේ උපදෙස්මත සාලාව යුධ අවිගබඩාව පුපරවා හරිනු ලැබු රනිල් වික්‍රමසිංහ
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
බටලන්ද වදකාගාරය පවත්වාගෙනයන ලද රනිල් වික්‍රමසිංහ
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
හෙළ මව්වරැන් කෘෘර ලෙස මිලේඤ්ඤලෙස වනද්යා භාවයට පත්කරනලද මොහෙමඩ් සාපි ඇතුඵ උදව් උපකාර දුන් රාඡිත
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
ව්‍යවස්ථාව උල්ලංගනය කර රට බෙදීමෙ ක්‍රියාවට මුලසිටම කැසකවන සුමන්දිරම් විගනෙෂ්වරන් ඇතුඵ සියල්ලට
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
මරන දඬුවම ස්ථාපිත කර මොවුන් සියල්ල ඵල්ලා මාරා දැමියුතු අතර .. පසුව මරන දඩුවම අහෝසි කල යුතුයි..!
ඩඩ්ලි සිරිසේන කියන්නෙ මොන පගරනැට්ටෙක්ද?
මූව වහම අත් අඩංගුවට ගන්න. මූ හාල් මාෆියාවක් ඇතිකර ජනතාව තලාපෙලා රජය අපහසුවට පත්කර බොරදියේ මාලු බාන්න උත්සහකරන අවලං බල්ලෙක්.
mudal balayata ratata vinakaranna puluwanida?
මූ නිදානයක් හාරලා කියල පාපොච්චාරනයම ඇති නේද අත් අඩoගුවට අරන් පුරා ව්දයා පනත යටතේ නඩුදමන්න.. 🙂🙂🙂 මෙහෙම අයගෙන් සමාජයට සෙතක් වෙන වැඩක් වෙන්නේ නැහ.. බිස්නස් මාෆියාවෙන් සහ දේශපාලන මාෆියාවේ අතුරු ප්‍රතිපලයක් නේද මූ…. කපා දමන ගස් සේම මොවුන්ද කපා දැමිය යුතුයි..
The man who control Srilanka. Should go to UNHR.
Aah! Looks like this man is threatening, ‘if my brother goes down, he’ll drag the rest of them down ‘ or ‘we are so corrupt, no one will dare serve justice to any thieving politician’
Either way no justice will be done!!!!
Wow!!! Where is the UNHRC in this?
බෝම්බ ප්‍රහාරයට අත හිතදුන් එවුන් හොයනවා වෙනුවට බොම්බෙනවත්ත ගත්තෙ නැති උන් සොයනවා.බැසිල් නොදුටු මොත් පුර