රාජ්ය ඇමතිවරයෙකුට කාන්තාවක් සෙරෙප්පුවෙන් ගහලා..?
February 22, 2021 at 10:02 pm | lanka C news
රාජ්ය ඇමති වරයෙකුට කාන්තාවක් විසින් සෙරෙප්පුවකින් පහර දී ඇතැයි පුවතක් සමාජ ජාලාවල පුවතක් සංසරණය වෙයි.
ජාඇල ප්රදේශයේ පැවති උත්සවයක දී මෙම පහරදීම සිදුව ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
එම කාන්තාව එම උත්සවයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද තවදුරටත් සඳහන් වෙයි.
This is five star democracy under GR government. A voice cut from this woman must be published
In the media
අද තමයි මම හිතේ හැටියට කෑවේ. ! මීට කඩු ලංසා
Paulatama sereppu pahahawal wedila yanna wenawa sure wasara 20 withara rata kapu paulak