රාජ්‍ය ඇමතිවරයෙකුට කාන්තාවක් සෙරෙප්පුවෙන් ගහලා..?

February 22, 2021 at 10:02 pm | lanka C news
රාජ්‍ය ඇමතිවරයෙකුට කාන්තාවක් සෙරෙප්පුවෙන් ගහලා..?

රාජ්‍ය ඇමති වරයෙකුට කාන්තාවක් විසින් සෙරෙප්පුවකින් පහර දී ඇතැයි පුවතක් සමාජ ජාලාවල පුවතක් සංසරණය වෙයි.

ජාඇල ප්‍රදේශයේ පැවති උත්සවයක දී මෙම පහරදීම සිදුව ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

එම කාන්තාව එම උත්සවයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද තවදුරටත් සඳහන් වෙයි.

153,035 views

17 Comments to “රාජ්‍ය ඇමතිවරයෙකුට කාන්තාවක් සෙරෙප්පුවෙන් ගහලා..?”

  1. Buwa says:

    Wham thamai gahanna one

    • Hakim says:

      අනිවාර්යයෙන්ම කුඩු ලන්සා වෙන්න ඇති, කටකැඩිච්ච කතා දෙසාබානවිට

  2. 😅😅😅😅😅😅 says:

    ඒ සෙරෙප්පුව ස්මාරකයක් හැටියට පාර්ලිමේන්තුව ඇතුලුවන දොරටුවේ ගසන්න මම අවසර දුන්නා..!

  3. Jothi says:

    Niyamai. Gahamu anith untath oyawage

  4. මෝ says:

    ඕකුන්ට ගහන්න ඕනෙ බූ වල්ලෙන්.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    හයියෝ ගොන් බයියන්ගෙ ආන්ඩුවට වෙච්ච දේ

  6. fernando says:

    mehema giyoth 226 denatama wadiyi. ithihasaye palamuwathawata emathiyekuta sereppu pahark. weerodara kathata jayawewaa

  7. saman says:

    වියත් මග කෙනෙක්ට නේද?

  8. lucky wijayamannage says:

    ඔය විදියට ගියෝත්?!!! 69 ලක්ෂයම සෙරෙප්පු වලින් ගහන්න බැරි නහැ?!කියන දේ නෙමේ කරන්නේ!!කරනදේ නෙමේ කරන්නේ???!

  9. lucky wijayamannage says:

    සැයු: වරද නිවැරදි කිරිමක්/ නැහැ?! කියන දේ නෙමේ කරන්නේ කරන දේ නෙමේ කියන්නේ.!!!

Leave a Comment

Main News