චමින්ද වාස් පන්දු යැවීම් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ගෙවීම් පිළිබද ප්‍රශ්ණයක්..
February 23, 2021 at 12:02 am | lanka C news
දැනට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයක්ට පෙරාතුව වාස් සිය ඉල්ලා අස්වීම සිදු කර ඇත.
මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ චමින්ද වාස් ගැන ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩාලෝලීනුත් තැබූ විශ්වාසය බිඳ දමා ඇති බවයි.
ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මුල්‍යමය ගැටලුවක් බවද එම නිවේදනයේ සදහන්ය.
මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ මීට පෙර සිටි පන්දු යැවීමේ පුහුණුකරුට දුන් වැටුපවත් චමින්ද වාස්ට ගෙවීමට ආයතනය එකග වී නැති බවයි.
3500 is just nothing compared to what unqualified idiots get paid in Parliament including Narmal the fake lawyer, Vas deserves appreciation, but there should have been a contract in any case, if he has breached it a legal action could be taken.
Don’t talk rubbish.Vass is at fault here taking the country/cricket to ransom.He is not so innocent as he says.
මේ වාසයත් කුරුස ඇඳලා තමයි පන්දු ඕවර යැව්වේ. අපිට හොඳට මතකයි. පරයා මේ ලංකාවේ සංස්කෘතිය කෑවා .
පව් තෝ පොන්ටියා.. ලංකාව කන්නේ තොපි වගේ කුලී කොමෙන්ට් ලියන දේශපාලු පුක්ශෝධක වහල්ලු.