චමින්ද වාස් පන්දු යැවීම් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ගෙවීම් පිළිබද ප්‍රශ්ණයක්..
February 23, 2021 at 12:02 am | lanka C news
දැනට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයක්ට පෙරාතුව වාස් සිය ඉල්ලා අස්වීම සිදු කර ඇත.
මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ චමින්ද වාස් ගැන ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩාලෝලීනුත් තැබූ විශ්වාසය බිඳ දමා ඇති බවයි.
ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මුල්‍යමය ගැටලුවක් බවද එම නිවේදනයේ සදහන්ය.
මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ මීට පෙර සිටි පන්දු යැවීමේ පුහුණුකරුට දුන් වැටුපවත් චමින්ද වාස්ට ගෙවීමට ආයතනය එකග වී නැති බවයි.
මු මහා සල්ලී පෙරේතයෙක්.
ජරා කතා කියන්න එපා මී හරකෝ
අකුරු ටයිප් කරන්න පුලුවන් උනු පලියට කැත කතා කියන්න එපා. කුහකයෙක් වෙන්න එපා.
No. Cricket board can’t see the value of professionals. They see only their bank accounts.
අනේ පලයන් ඩෝ යන්න. අර බෝර්න් අගේන් සෙට් එක ගසා කන්න ඕන නිසා කාටවත් හරියට සල්ලි ගෙවන්නේ නෑ.
lankawa kiyanne lokaye posathma ratane…ehema thama mun hithagena inne …rajaye sewakayoyi pudgalika anshe sewakatoyi 40000 padiyata kamburanawa……mun koti ganan illanawa raja sapa winda winda genu ekka nata nata……lankawe minissunge salli kabasiniya karanne criciket karayoyoyi deshapaluwoyi………para heththa …….samahara buru crickat wahallunta un monawa kalath passa hodanawa
මට නම් කියන්න තියෙන්නෙ පඩිය ගැන තිරනයකට එන්නෙ නැතුව රස්සාවකට යන්නෙත මෝඩයො, රස්සාවක් දෙන්නෙත් මෝඩයෝ. කුස්සි අම්මාගේ සිට කම්පැනි මැනේජර් දක්වා පඩිය කතාකරගෙන තමයි රස්සාව දෙන්නෙත් රස්සාවට යන්නෙත්. එක්කො වාස් ගියාට පස්සෙ වැඩි පඩි ඉල්ලන්න ඇති නැත්නම් බෝඩ් එක ගියාට පස්සෙ පඩිය අඩු කරන්න ඇති.
චමින්ද වාස් හිටපු දක්ශ වේග පන්දු යවන්නෙකු බව සැබෑ උනත් ඔහු පුහුණු කරුවෙකු වශයෙන් සාර්තක නොවේ. මාවන් අතපත්තු දක්ෂ පිතිකරුවෙකු උනත් පුහුණු කරුවෙකු වසයෙන් ඉතා අසාර්තක උනා. වාස් ව මේ තනතුරට තෝරා ගැනීමට ප්‍රධාන සුදුසුකම උනේ ඔහුගේ ආගම. අද ලංකාවේ ක්‍රිකට් විනාශ කරන්නේ ක්‍රිකට් වල රජ කරන බෝන් එගේන් මාෆියාව. නාමල් ක්‍රීඩා ඇමති වීමෙන් පසු මෙය වැඩි උනා. අද ක්‍රිකට් මෙහෙහෙය වන්නේ මහින්ද පවුලට සම්බන්ධ තක්කඩි පාස්ටර්. කොදෙව් සංචාරයෙන් කන්ඩායමේ දක්ශම ක්‍රීඩකය කුසල් ජනිත් කපා දැම්ම. ඔහු කෙටි දුර ඉතා වේගයෙන් දුවන ක්‍රීඩකයෙක්. ඔහුට මීටර් 100 හෝ 200 දුන්නනම් ඔහු අනිවාර් යෙන් ප්‍රථමයා වෙනවා.හුසේන් බෝල්ට මීටර් 1000 දුන්නොත් ඔහු අන්තිමයා වෙනවා .මෙය මලළ ක්‍රීඩා කර ඇති සියලු දෙනා දන්න කරුණක් .කුසල්ට මීටකලින් සිටම බලපෑම් ආව ඔහුගේ ආගම වෙනස් කරන ලෙස ඔහු මෙයට අවනත නොවුන නිසාම ඔහුට බොහෝ සංචාර අහිමි උනා. මෑතකදී පැවති තරගයකදී ඔහු තරගයේ වීරයා උනත් රොශාන් අබේසිංහ කියන අපතය එය කුසල්ට නොදී ඔහුගේ බෝන් ග්‍රේන් කල්ලියේ එකෙකුට දුන්න .රොශාන් අබේසිංහ උගේ බෝන් එගේන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවිට මූ පුක උඩ දාගෙන කොමෙන්ට්‍රි දෙන්නේ.චන්දිමාල්ල 6 ක් ගහද්දී ඇටි කෙසෙල් කාපු උගුඩුව වගේ මුගේ පුක මූට්ටු වෙනවා. මේ අපතය වහාම විස්තර විචාරයෙන් ඉවත් කල යුතුයි. අද ලංකවේ තියෙන්නේ බෝන් එගේන් ක්‍රිකට්.
RIP SL Cricket
පිට රට එකාට ලොකු පඩි දීල තියාගන්න පුලුවන් අපේ එකෙක්ට බෙහෙ . මේ අමුතුම තියරියක් බෝන් එගෙන් සෙට් එකේ
මුං එදත් අදත් රටට ජාතියට කෙසේ වෙතත් තමා වීරයෙක් කරවූ ක්‍රිකට් ක්‍රීඩාවටවත් ආදරය කරන්නේ නැහැ.
කිසි කලෙක නැවත ක්‍රිකට් සම්බන්ධ කිසිවකට මෙවැනි ද්‍රෝහීන් සම්බන්ධ කලයුතු නැහැ!
upannata ohe venenava veni Jagathlata Salli ona nehe .salli denneth nehe .mokada Danna nodanna deyak nehene.
mehemath papathara Jathiyak
ඉස්සර හිටිය කෝච් හතුරුසිංහ ට මාසෙ පඩිය ඩොලර් 40000 (රුපියල් ලක්ෂ 75). කැප්ටන් ට ඩොලර් 25000 සහ දීමනා (රුපියල් ලක්ෂ 70 විතර). ජේෂ්ඨ ක්‍රීඩකයන් ට ඩොලර් 21000 සහ දීමනා (රුපියල් ලක්ෂ 60 විතර). ඒ නිසා වාස් ඩොලර් 30000 විතර ඉල්ලන්න ඇති.
ලංකාව කියල රටක් ලෝකයේ තිබෙන බව දැනගැනීමට එක් කරුණක් උනේ ක්‍රිකට් .ගම්බද ප්‍රදේශ වල කාන්තාවන් පවා ක්‍රිකට් නරබපු කාලයක් තිබුනා. දරමිටිය බිම තබා ස්කෝර් එක කීයද සනත් කීයක් ගැහුවද කියල අහපු කාලයක් තිබුන. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. අද රූපවාහිණියේ ක්‍රිකට් තරගයක් නරබන්නේ කීදෙනාද. අද ක්‍රීඩකයෝ ආගම බලල තෝරන තත්වයට පත්වෙලා .එසේත් න්නැත්නම් ක්රීඩයින්ගේ බිරින්දැවරු තමා ක්‍රීඩකයින් තෝරන්නේ. යම පාලන සමයේ හිටපු එක්තරා සල්ලාල ක්‍රීඩා ඇමතියෙකුගේ ගෙදර යනව ක්‍රීඩකයෙකුගේ බිරිදක් ෆයිනල් ලිස්ට් එක හදන්ඩ. එය එන්නේ පහුවදා උදේලු. විදෙස් සංචාර වලදී මේ ගෑණිගේ පක්කලි සර්විස් කරන්ඩ ඕනෑ අනෙක් ක්රීඩකයොලු. විනය භාර උන් ඉන්නේ ලේඩි ඩොක්ට සමග ඩ්‍රෙසින් රූම් එකේලු. ඔන්න ඕක තමා තත්වය.
චමින්ද වාස් කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක් කියල රටම දන්නව. ඒ වගේම පිටරටින් එන පුහුණුකරුවට සලකන විදියට අපේ රටේ දක්ෂ අයට නිසි වැටුපක් දීල ක්‍රිකට් කණ්ඩායම හදා ගන්න ගරු ක්‍රීඩා ඇමතිතුමාවත් මේකට මැදිහත් වෙන්න.
Trying to catch fish in muddy water.
Never should call this rascal for any cricket related responsibility.