ජනපතිට-අගමැතිට කොරෝනා එන්නත විදී…
February 23, 2021 at 11:20 am | lanka C news
කොරෝනා වෛරස වන එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව තහවුරු කළේය.
ඒ අනුව ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී එම එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියමිතව ඇත.
මයේ හිතේ ගිය ඔක්තෝබර් මාසේ දීපු එකක් ගැන වෙන්න ඇති මේ කියන්නේ..අයිෂේ තමුසෙලා හිතන් ඉන්නේ මහජනයා කියන්නේ බත් කන හරක් කියලද තමුසෙලා වගේම?
අවසානයේ ඥාණක්කා,ධම්මික පැණිය ,කුණ්ඩලානිය,ශිව ලිංගය අතහැර රටේ ජනතාවට දුන් ආදර්ශයට ස්තූතියි.
මේ විද්‍යාත්මක ප්‍රවේශයට ඔබලාව යොමු කල ඉන්දියාවට වන්දේ මාතරම්.
අනේ අපිට පෙන්නුවොත් නේ හොඳ ..
වෙෙරස් ඵකටත් වඩා සියයට සීයක්ම බඩු ෂුවර් .!
කොහෙමත් කළුුසුද්දන් වහඵන් රට පාවාදෙන පාළකකාරකදීන් රටට අනවශ්‍ය බරක්… “බටහිර න්‍යායට සැලසුමට අනුවම අයාලේ බෝවුන රිළවුන්ට බල්ලන්ට වඳුරන්ට මෙන් ඵනත් හිඟය මවා..
කැරියොන්ට හිමිහට දනගස්සා විදල දාපල්ල..!
ඇතුලෙන් පත්තුවෙන්න’ වෙලා යයි.. වෙෙරස් ඵකටත් වඩා සියයට සීයක්ම බඩු ෂුවර් .!!!
Oxford-AstraZeneca vaccine is not yet shown to be effective for 65+ age group, why is President and PM taking it? Shows their level of understanding of science.
Germany, France, Australia + many others have specifically said DON’T USE ASTRAZENECA for 65+ until further evidence is provided.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65+ සඳහා වැඩ කරන බව තවම පෙන්වා නැත, ජනාධිපති සහ අගමැති එය ගන්නේ ඇයි? විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධයේ මට්ටම පෙන්වයි.
ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව + තවත් බොහෝ අය පවසා ඇත්තේ වැඩිදුර සාක්ෂි සපයන තුරු 65+ සඳහා ඇස්ට්‍රාසෙනිකා භාවිතා නොකරන්න.