53 සේනාංකාධිපතියා අසමසම දේශණයක.. මහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]
March 14, 2017 at 11:25 pm | lanka C news![53 සේනාංකාධිපතියා අසමසම දේශණයක.. මහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/kamal.jpg)
කොළඹදී පැවති වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දේශණයක් සිදු කරනු ලැබීය.
එම දේශණය එහි සිටි පිරිස ඉතා උනන්දුවෙන් අසා සිටියේ විටින් විට දේශණයට අත්පොලසක්ද දෙමිනි.
සම්පූර්ණ වීඩියෝව මෙතනින්
කපිල මහත්තයෝ ඔබලා රැකදුන් අපෙ රට අමන පඹ රැලට කඩා බිඳ දමන්ට අපි ඉඩ දෙමුද?
සිහලනු අවිදිවෙන්න හෝරාව ලඟාවී ඇත.
Colombo katunayaka witharak neme Anuradapura guwanthotupala para gilanratha rayak dawalak nathuwa duwanawa. Yuddaya sarata yanawita apita danenawa ninda yanne naha. .Yuda pitiye innawa wage.Ane ehemath kalayak.
ප්රජාතන්ත්රවාදයෙන් අංශු මාත්‍රයක් හෝ ඉතිරිව තිබිණි නම්, එය ද, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට මොහාන් පීරිස්ව නීතියේ මුරදේවතාවා වශයෙන් පත් කරනු ලැබීම තුළින් රාජපක්ෂ පාලනය නැති භංගස්ථාන කළ බව, අප අමතක නොකළ යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී අප ලබා ගත් ප්රජාතන්ත්රීය නිදහස අගයන කවුරුත් මේ ‘වියත් මගට’ එකාවන්ව උත්තර දිය යුතුව තිබේ. වර්තමාන ආණ්ඩුව පිළිබඳ ගර්හාවෙන් පෙළෙන වෘත්තිකයන්ගේ මුවාවෙන් ප්රජාතන්ත්රවාදය කණපිට හැරවීමට ප්රජාතන්ත්රවාදයේ සතුරන් පෙනී සිටින තරමටම, අප ද නැවත වරක් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එකට සිට ගත යුතුව තිබේ.
Man mekata hodam udaharanayak kiyannam, puluwannam wisthara hoya ganna 2006 Wsare lankawa saha amrikawa athsan karapu arakshaka giwisuma, eke thiyanawa yuda awasthawalai amarikawata ape bumiyath pawichchi karanna puluwan bawa, ewa athsankale cabinet ekatawath nodannwa, giya anduwakale, thamunge hadawathinma asana mokadda hari makakda wearadi kiyala
Champa Hari …
Munta, Ekatuwla Rata Hadannawath ..Prjathantnthare Godagannawat Newi One ..
Karapu Horakam tika Wahaganna Pacha Kelala hari Baly Gannai Dangalanne.
Gon chapa …ranil thama 2003 americawath ekka lankawa pawala deela givisum gahuwe..eakata hari yantai america nevi eke kabal nawa (us princess) lankawata thagi dunne ane paw moda gon chapa
obatumata oppukaranna puluwannam mahinda mahaththayage mulkalaye amarikawa samaga arakshaka giwisumak athsan kale naeha kiyala mama aye cooment karanne naeha, menna mage agiyogaya
Dear Chapa, Please check your brain
චම්පා, ඉස්සර ප්රජාතන්ත්රවාදයෙන් අංශු මාත්‍රයක් හෝ ඉතිරිව තිබුනා දැන් ඒ්කත් නැතිකරගත්තා. අාර්තිෙක්ත් ඉවරයි. සිංහල ජාතියත්……..
ආණ්ඩුව කරවන පක්ෂ තුල පටන්, පාර්ලිමේන්තුවේද නීතිය අභිමුවේද, රාජ්‍ය පත්වීම් ආදී මේ සැමෙකකම ප්රජාතන්ත්රවාදයට එරෙහි වීම හා දූෂණය වෙද්දී ප්රජාතන්ත්රවාදය ලැබේ යයි කීම දැනුමේ තරමයි පෙන්වන්නෙ. අද සින්හල ජාතියට, බෞද්ධාගමට විරුද්ධ යුද්ධයෙන් පරාද කල බලවේගවලට ඕනෑ ලෙස වෙනසට මුවා වී කටයුතු වෙන්නෙ. ස්වාධීන යයි පෙනී සිටින්නන් පවා ඔවුන්ගේ මුදලට හෝ මිත්‍යාවට රැවටිලා.
Oya Nayakathwaya kiyanne Janaral FS Neda
MaRa GoRa Praba Maranakota Ahalakawat Na Neda ?
Gon chapa …ranil thama 2003 americawath ekka lankawa pawala deela givisum gahuwe..eakata hari yantai america nevi eke kabal nawa (us princess) lankawata thagi dunne ane paw moda gon chapa
Gon chapa …ranil thama 2003 americawath ekka lankawa pawala deela givisum gahuwe..eakata hari yantai america nevi eke kabal nawa (us princess) lankawata thagi dunne ane paw moda gon chapa
Chapa, Are you Chapa Bandara? Have started campaign against Rajapaksha’s while trying to descredit the efforts of viyathmaga? Is that what you were trying to do as usual from the times of Rawaya and victor ivan? You all like the country going backwards so that you all glorify as great speakers on criticisms not work. You all brought yamapalane to do that opportunist selfish agendas with no love for motherland at all.