53 සේනාංකාධිපතියා අසමසම දේශණයක.. මහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]

March 14, 2017 at 11:25 pm | lanka C news
53 සේනාංකාධිපතියා අසමසම දේශණයක.. මහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]

කොළඹදී පැවති වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දේශණයක් සිදු කරනු ලැබීය.

එම දේශණය එහි සිටි පිරිස ඉතා උනන්දුවෙන් අසා සිටියේ විටින් විට දේශණයට අත්පොලසක්ද දෙමිනි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

196 views