ඒකාබද්ද විපක්ෂයට හිතවත් ඇමතිවරැන් හතරක් නෙරපයි..
September 25, 2016 at 12:01 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියමය මත ඉදිරි දින කිහිපයේදී පළාත් සභා හතරක අමාත්‍යවරැන් සිව් දෙනකු ඇමති ධුර වලින් ඉවත් කිරීමට එම පළාත් මහ ඇමතිවරුන් කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.
ඒ වෙනුවට පත් කරනු ලබන නව ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්චා ආරම්භ වී ඇත.
උතුරැ මැද සබරගමුව වයඹ හා දකුණු පළාත් සභාවන්හි ඇමතිවරැන් සිවු දෙනෙකු මෙසේ ඉවත් කරනු ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට හිතවාදී ලෙස කටයුතු කිරීම ඊට හේතුව බවද පැවසෙයි.
අප්පච්චී..අපේ අප්පච්චී..යලි වඩින්න අපේ බුදු අප්පච්චී.. – යහපාලනයක් සෙවූ නූතන පත්තිනි දේවිය අප්පච්චීට කතා කරයි.රට වෙනුවෙන් කවි කියයි.
https://www.youtube.com/watch?v=dd94owpzpgE
ඔතන ඉන්න අනිත් එවුන්ටත් යන එන මං නැති වෙනව ලඟදිම. මහින්ද නිසා ඡන්දෙ අරගෙන ඔතෙන්ට ඇවිත් පාහර කම් කරන වුන් ඔක්කොම එලවන්න ඕනෑ
සිංහලයන්ට හිමි තැන හමු වන්න
ගොවි පුතේ උඹ අනුකාරයෙකි අපට
මහාවංශය කියවා වරෙන් පුතේ පියවි ලොවට
මෛත්‍රියය කියන්නෙ නිවට කමට නොවන වග හොදට
උඹගෙ හිනමානය කරදරයක් අපට
රනිල් පුතේ නුඹ වචාලයකි කට මැත දොඩන
නුඹ හිතන්නෙ නුඹ කියන දෙ හරි කියලද සොදින
බුදු දහම වෙනුවෙන් දිවිපිදු අය හැදින
සමාව දිය හැක ව්ය වස්ථාව හැදින
කරුණට දෙමල සමාජයෙ හිමි තැන නැති කෙරුව
නුඹයි ආවැඩුවෙ බුදු දහමට විරුද්ධව
කරුණා අජාසත්ත බුදු දහමට ගරු කෙරුව
ව්යණවස්ථාව උල්ලංඝනය කරා තව මදිව