කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි.. අනුමැතිය ලැබේ… දැන් රට පුරා..

February 25, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි.. අනුමැතිය ලැබේ… දැන් රට පුරා..

කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප‍්‍රතිචාර දක්වන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සමත් වී තිබේ.

එම ඖෂධය යුර්වේද සූත්‍ර කමිටු විසින් අනුමත කර ඇත.

EPIREPIES නමින් නම් කර ඇති එම ඖෂධය රාජ්‍ය මාධ්‍ය සිසිර මහතා තම පිලිගැන්වීම එම අමාත්‍යංශයේදී සිදු කර තිබේ.

83,718 views

29 Comments to “කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි.. අනුමැතිය ලැබේ… දැන් රට පුරා..”

  1. nimalsiri says:

    anumethiya aran thiyenne tharangaa kumaarita tharangeta hukalaaya. vediya miniththu gaanakata hukaapu
    ekaatalu sahathikaya hambawune.

    • nimalsiri says:

      mata one me tharanga kumari kiyana thalelu mahatha genige thana mirika mirikaa huththe kalu mayil eda eda
      hukannata. ona gaanak dennami.

  2. Padeniya says:

    හැම අසනීපයකටම බෙහෙත් හෙල වෙද කමෙ තියෙනවා. අවාසනාවට අද අපේ රටෙ හෙල වෙද කම හොරුන්ට හා ටිවි චැනල් කාරයන්ට ගිහින් තියෙන එක. එවගෙම හෙල වෙද කම බොරුවක් කියලා ඔප්පු කරන්න බෙහෙත් මාෆියා කාරයොයි, කොමිස් දොස්තරලයි නොගන්නා උත්සහයක් නැහැ. මෙක හොද උනොත් වාහනයක හැප්පිලා මැරිච්ච මිනියක් හරි දාලා මෙ බෙහෙත නිසා මැරුනා කියලා බ්‍රෙකින් නිව්ස් යයි.

  3. රටට හිතැති says:

    මෙයත් සල්ලි ගරන කෙනෙක්. ඩෙන්ගු බේතට මොකද උනේ. ලමයි එයාගේ බේතෙන් මැරෙනක කොට මගෑරියා. ආයෙම කරලියට ඇවිත් බිස්නස් එක හොද නිසා. දක්ශ සිංහල වෙද මහතුන්ටත් තැනක් නෑ මේ වගෙ අය හින්දා. රැවටෙන්න එපා.හොදට හොයලා බලන්න.

    • Nimal says:

      ඉතිං එහෙමනං මෙයාට නඩුතියෙන්ට එපැයැ. ඔහේට ඔචිචරම සුවර් නමි දානවකෝ නඩුවක් නිකං බොරැව වපුරන්නේ නැතුව

    • කුඹුක්කණ් says:

      ඩෙංගු හැදිලා මේ බෙහෙත බීලා , මැරුණු එක්කෙන්ගෙ නම කියපං.
      අනෙ පල ඇලොපති හිගන්නො යන්න

      ඖෂධ මාෆියාවට කඩේ යන, බටහිර ඖශධ සමාගම් වලට මෙහෙ සේල්ස් රෙප් කං කරන උන්ට වෛද්‍යවරු කියං වදින , පුදුම බූරුවො ඉන්න මරි මෝඩ සමාජයක, දාර මීහරකෙක් උඹ

  4. Alapaluwa says:

    ඇමතින්ට එන්නත්.. බයියන්ට පැණි

  5. Gini says:

    Is it a nother joke?

  6. saman says:

    හැකිතරම් දේශීය බෙහෙත් හොයගෙන විකුන්නන්න ඔනේ. ඒ අතර vaccine එක ගෙනත් ගහන්නත් ඕනේ

    • මසින් says:

      දේශීය බෙහෙත් තියෙනවා නම් වැක්සීන් ගෙන්නන්නෙ අහවල් එකටද? උබල වගේ ගොන් හු..ලා

      • කුඹුක්කණ් says:

        ඇලොපති උද්දච්ච බූරුවන්ව සනසන්න
        සහ උඹලා වගේ විද්යාව විද්යාව කිව්වම මීහරක් වගේ ගාලෙ දුවන
        බටහිර විද්‍යාව විධි ක්‍රමය ගැන මෙලෝ හසරක් දන්නැති උන් සනසන්න

        60% වැක්සීන්
        දකුණු අපිර්කාවෙන් විසික් කරපු වැක්සීන්
        හරි තව ඕන බටහිර ගූ ගොඩක් ගේන්න වෙනවා

  7. කුඹුක්කණ් says:

    මෙතන කොටන වල් පොල් බුරුවන් දැනගෙන නොදන්නාවගේ ඉන්න , බටහිර් වෛද්‍ය ඇලොපති බූරුවන් දන්නා දේ සහ මිත්යාව මිතයාව කිය කිය නටන දේ
    ධම්මික පැණියටද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

    උඹලා බූරුවො වගේ මිත්යාව ගෑවට වැඩක් නැත
    දැන් මේක මෙන්ම පැනියද ආයුර්වේද ඖෂධයක් ලෙස අනුමතව ඇත.

    60%
    එන්නතට බොරු මාකටිං ගහන , ලොන්ත මීහරක් වන බටහිර ඇලොපති බූරු මරි මෝඩ වෛද්යවරු සහ උන්ගෙ පස්සෙ යන අමු ලොන්ත මීහරක් මිත්යාව ගගා උන්ගෙ
    නොදන්නා කම, බූරු කම පෙන්වයි

  8. මෙතුමිය ගේ ඩෙංගු වලට හොයා ගත් බෙහෙත් පුළුවන් තරම් මඩ ගැහුව නෙත් FM රේඩියෝ එකෙන් .ඩෙංගු වලින් ළමා මරණයක් සිදුවීම නිසා .

Main News