කොරෝනා මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකලපුවේ ඉඩමක්.. වලවල් කැපීම අරඹයි..
March 5, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් මඩකලපුව ඔට්ටමාවඩි කෝරලේපත්තුව ප්‍රදේශයේ තෝරාගෙන තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය.
එම ඉඩමේ භූමදානය සඳහා වලවල් හැරීමේ කටයුතු ද අරඹා ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්. අමීර් අලි මහතා පැවසීය.
එම භූමිය ගංවතුර හා දැඩිව වර්ෂා කාලවල් වලදී මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානය සඳහාම වෙන්කර තිබූ ස්ථානයක් බව ද ඒ මහතා තවදුරටත් කීය.
කිරි කළයට ගොම මුසු කළා වගෙයි.
යහපත් වැඩ ගොඩක් කර අවසානයේ අයහපත් වැඩක් කිරීම.
“තනි සිංහල ආණ්ඩුවට කෙලවුන වග කථා උනා ”
“ඉංගිරිසි වචන කෑලි බෛයියන් හට නොතේරුනා”
පොහොට්ටුවේ වල කැපෙනවා………………..
එක රටක් එක නීතියක් නම් ජාතිකත්වය මත නීති වෙනස් කිරීම අත්හල යුතුමයි.
කොරෝනා මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකලපුවේ ඉඩමක්.. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය.එතුමා කලින් කිව්වෙ නම් භූමිය තුල කිසිසේත්ම මේ සඳහා ඉඩ නොදෙන බවයි.
එතුමනෙ ආයෙත් මෙහෙම කියන්නෙ,කමක් නැහැ,
විපක්ෂ නායක සජිත් පුතානො ගෙ අදහස මොකද්ද මේ සම්බන්ධව
බූරු පුතානෝ පැකනිල් ගහලා යාල කැලේ නිදන් හොයනවා
විමල් මහත්තයා තමන්ගෙ පක්ෂෙන්ම චන්දෙ ඉල්ලන්න. පොහොට්ටුව ඉවරයි. අපට ඉතිරි එකම බලාපොරොත්තුව ඔබ තුමා පමණයි.
සිංහලයන්ම පත් කල රජයෙන් සිංහල දේශය කාලකන්නි මිසදුටු මුසලු ත්රස්තවාදීන්ගේ මළකුණු වළලන බිමක් බවට පත්කලා… පාස්කු ප්‍රහාර ගහලා මදි මුන්ට මෝටාර් ප්‍රහාර ගහපියව්, ඉන්ෂල්ලාහ්…!
පවතින පරගැති නිවට නිගන්ට ජඩ කාලකන්නි දේසපාලු ක්‍රමයෙන් සිංහලයාට කවදාවත් ගොඩ ඒමක් නැති බව දැනගනිල්ලාහ්… අල්ලාහුවකබර්ල්ලාහුවකබර්ල්ලාහුවකබර්…!!!