රෝහණ දිසානායක ඉල්ලා අස්වෙයි..

March 6, 2021 at 9:20 am | lanka C news
රෝහණ දිසානායක ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා මාතලේ දිස්ත්‍රික් සහ සංවර්ධන කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව පැවසීය.

එම දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සිදු කිරීමේදී කුමන්ත්‍රණ සිදු වී ඇතැයි චෝදනා කරමින් ඊයේ දිනයේ ඔහු තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කලේය.

එය ප්‍රකාශ කිරීමත් සමඟ රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වය පත් විය.

තමන් තම ඉල්ලා අස්වීම ජනාධිපතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් දන්වන බව මන්ත්‍රීවරයා පැවසූ අතර තමන් ඉදිරි සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.

117,772 views

7 Comments to “රෝහණ දිසානායක ඉල්ලා අස්වෙයි..”

  1. suresh olagama says:

    We really DO NOT CARE ……

  2. පොහොට්ටුවෝ says:

    පොහොට්ටුවේ පෙති වැටේ.

  3. Maha sinhale says:

    කරදර ඉතින් මුස්ල්මානුවන්ගෙන් තමයි.

  4. කඩියා says:

    ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත ඉල්ලා අස්වීම යැවීම තේරුම් ගන්න පුලුවන්. නමුත් බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉල්ලා අස්වීම යවන්නේ මොන ක්‍රමවේදයක් යටතේද? ඔන්න පොහොට්ටුවෙන් ඉල්ලා අස්වෙනවනම් එතුමා පොහොට්ටුවේ අයිතිකාරයා කියමුකො. මුන් වගේ සිපොයියන්ට චන්දෙ දුන්න මිනිස්සු පව්.

  5. රට වැසියා says:

    කවුද අඩේ මූ… ඉතිං පලකෝ….

  6. david milibanda says:

    He resigns from the Matale Development Council…………………..Very good. You may be a MP from the SLPP but do not give into Corruption….
    Expose culprits Mr. Rohana Dissanayake. SLPP came to power to eradicate corruption.

Main News