මං සද්ද නැතිව උන්න නම් ඉඩම ගැන කවුරුත් දන්නෙ නෑ…- සංගක්කාර

March 9, 2021 at 10:00 am | lanka C news
මං සද්ද නැතිව උන්න නම් ඉඩම ගැන කවුරුත් දන්නෙ නෑ…- සංගක්කාර

මතබේදයකට ලක්ව ඇති දඹුල්ලේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල ප‍්‍රකාශයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කළේය.

ඔහුට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල කරමින් පළ වන වාර්තා පිළිබඳ අදහස් පල කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

තනි තනි පුද්ගලයන්ට අදහස් පල කිරීමේදී ගැටළු ඇති විය හැකි නිසා ඉදිරියේදී නිල නිවේදනයක් නිකුත් කරන බවත් ඔහු පැවසීය.

අදාළ සිදුවීම ගැන ඉඩම් කොමසාරිස්වරයාට මුලින්ම පැමිණිලි කෙළේ තමන් බවත් ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් විසින් නිකුත් කර ඇති ලිපියෙන් ද තහවුරු වන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ ඉඩම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේ ද තම පැමිණිල්ල මත බවත් තමන් සද්ද නැතිව හිටියා නම් කිසිවකු මේ ගැන නොදන්නා බවත් එය රහසක් ලෙස අවුරුදු ගාණක් පැවැත්වෙනු ඇති බවත් ඔහු පැවසුවේය.

තමන් දන්නා තරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ පරීක්ෂණ සිදුකර අවසන් වී ඇති බවත් පැමිණිල්ල සම්බන්ධයෙන් සහ තවත් ලේඛන තමන් සතුව ඇත ඇති බව සංගක්කාර කියා සිටියේ ය.

70,896 views

15 Comments to “මං සද්ද නැතිව උන්න නම් ඉඩම ගැන කවුරුත් දන්නෙ නෑ…- සංගක්කාර”

  1. නාරිලතා says:

    මෙික විසඳන්න හරි ලේසියි. ලේඛන වල අත්සනයි, අර මැඩම් ගෙ ඔරිජිනල් අත්සනයි ගලපමුකෝ. අර හදපු ID එකට පොටෝ දුන්නෙ කවිද? පොඩි කුනු ගඳක එනවා නේද ලාවට ?

  2. Hana says:

    අනෙ උබයි උබෙ ගෑනිගෙයි ඩීසන් කම….සල්ලි වලට කුඩු විතරයි විකිනුවෙ නැත්තේ……ගූ ගොඩවල් කරගහගතිතම වීරයො බලු පුක වෙනවා…..තුක් නෙද්දකිං…

  3. david milibanda says:

    තමන් සද්ද නැතිව හිටියා නම් කිසිවකු මේ ගැන නොදන්නා බවත්] – mention of tis thought is a reflection of your subsequent dishonest intention.

    if you originated thefirst complaint, you should have left it at that instead of following it up with unnecessary comments which was highly irrelevant.

  4. මෝ says:

    සංග පෙන්වන ලියුම් කරදහි ජනවාරි මාසෙ දින තියෙන්නෙ.එහෙමනං ඇයි ජනවාරියෙම පරීක්ශන නොකලෙ.ඇයි මාර්තුවෙ වැඩේ මාට්ටු වෙනකං හිටියෙ.ලියුං කරදහි බැක් ඩේට් කලා වත්ද?කොහොමත් සල්ලිවලට පරීක්ශන යට ගිහින් සංගල,බේරිල ග්‍රාමසේවකයි අර අස්සම් ගහපු උන් දෙන්නයි හිරේ යාවි.

Main News