තවත් 292කට කොරෝනා….
March 12, 2021 at 8:03 am | lanka C news
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 292 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 86,989 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 292 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 86,989 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
තව ටික දවසකින් කියයි ලංකාවේ කොරෝන නැහැ කියල, Testing කරන්නේ නැතිව බොරු ගණන් දානවා. අනේ ලංකාව. ජරා දේශපාලුවෝ. අන්ත ජරා.
කොරෝනා ආසාදිතයන් අඩු වෙන කොට කොරෝනා මරන අඩු වෙන්නෙ නැත්තෙ ඇය්?
Great sir. we won the Covid 19. we can celebrate SINHALA new year. we are the first country in the world that defeated covid, terrarium, Heroin,Respect sir.