තවත් 292කට කොරෝනා….

March 12, 2021 at 8:03 am | lanka C news
තවත් 292කට කොරෝනා….

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 292 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 86,989 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

2,049 views
Main News