කාන්තාවන්ට කුරුඳු සිගරැට්ටුවකුත් එයි… දැන් වෙලදපලේ…

March 18, 2021 at 6:29 am | lanka C news
කාන්තාවන්ට කුරුඳු සිගරැට්ටුවකුත් එයි… දැන් වෙලදපලේ…

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ දැඩි විරෝධතාවය මධ්‍යයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අනුග්‍රහයෙන් කුරුඳු සිගරැට්ටුව (17) කොළඹදී එළිදක්වන ලදී.

මෙම කුරුඳු සිගරැට්ටුව නිර්මාණය කළ නේචර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, දේශබන්දු සමන්ත පුංචිහේවා මහතා වි⁣ශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ මෙම නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා වර්තමාන රජයෙන් තමන්ට පූර්ණ අනුග්‍රාහය තිබෙන බවයි.

එසේම, කාන්තාවන් වෙනුවෙන් වෙනමම Ladies කුරුඳු සිගරැට්ටුවක් හඳුන්වා දී තිබෙන බවද හෙතෙම කීය.

53,432 views

30 Comments to “කාන්තාවන්ට කුරුඳු සිගරැට්ටුවකුත් එයි… දැන් වෙලදපලේ…”

  1. SKF says:

    කර්මාන්තශාලා කියන්නේ ගිනි තැබිය යුතු දෙයක් කියලයි ජෙප්පො අපිට ඉගැන්වුවේ.

  2. රටවැසි says:

    ඔය ගමන්ම පොඩි පහේ ෂොට් එහෙකුත් තිබ්බ නං , 😍

  3. Anil Perera says:

    Mage mathayata anuwa cigarettes lankawe bhawithaya thahanam karanna oni.. oya nishpaadana puluwan tharam apanayanaya karanna oni.. lankawe dheshagunaya athin bohoma unusum ratak.. cigarettes lankawata awashya na..

  4. Jagath Silva says:

    Oken kanya bhawaya labaganna puluwanda

  5. ගමේ වෙදා says:

    දුම්කොල සිගරට් වගේම කුරුඳු සිගරට්ද පෙනහැල්ලට අහිතකර බව කිවයුතුය.

  6. baiya says:

    ane ratakata giya kalak. anduwe nugrahayen gaanunta bonda dendalu hadanne. wimal basilge gatekata ahu unaawathda?

  7. Janaka from Matara says:

    මේ කෙරෙන සිගරැට් ප්‍රීති කෝළාහලය දන්වන්නේ අපේ රටේ ආර්තික ප්‍රස්න ලඟදීම නිමා වන බවම හැර වෙන නම් කිමක්ද​?

Main News