ඇමති විමල් දුම්බීම ප‍්‍රවර්ධනය කලාට විරෝධය.. කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි කියයි..

March 18, 2021 at 10:26 pm | lanka C news
ඇමති විමල් දුම්බීම ප‍්‍රවර්ධනය කලාට විරෝධය.. කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි කියයි..

දුම්බීම ප‍්‍රවර්ධනය කිරීම වැරදි සහ නීති විරෝදී කටයුත්තක් බවත් හරිනම් විමල් වීරවංශ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එලවා දැමිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

කුරුදු දුම්වැටියක් හදුන්වා දීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන අදහස් පල කරමින් ඔහු ඒ බව කීය.

කුරුඳු දහන වීමෙන් ඇති වන දුම පෙනහළුවලට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු වී නැතැයිද සේනාරත්න මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුවේ තමන් සෞඛ්‍ය ඇමති ලෙස සිටියදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවත් ඒ ගැන කල සොයාබැලීමකදී කුරුඳු දුම ශරීරයට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු කර නැති බවට තහවුරු ව‍ූයේ යැයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

44,882 views

16 Comments to “ඇමති විමල් දුම්බීම ප‍්‍රවර්ධනය කලාට විරෝධය.. කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි කියයි..”

  1. dev says:

    yako loke allana tiyana kramayak me
    atho cigarat company wala salli walata yata wela

    • kill මොහොමොඩ් රාජිත says:

      හමුදාවට කල් ඉකුත්වෙච්ච බෙහෙත් දීලා ඒකෙන් හොරා කාලා මන්ත්‍රී පට්ටමයි ප්‍රජා අයිතියයි අහෝසි වෙලා රනිල් ගේ පස්ස ලෙවකාලා ආපහු මන්ත්‍රී කම ලබාගත්තු සුවපති සුස්තිපති ප්‍රා රාජිත මිනීමරු කම්බ හොර කිඹුල් වැසිකිලි කටාද මෙවා කියන්නේ..? නෙදකින්

      • harsha says:

        කල් ඉකුත්වූ බෙහෙත් නඩුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න රාජිතව නිදොස් කොට නිදහස් කළා.

        • Saradiel says:

          රාජිත වැනි නරුමයෙකුට අපේ රටේ පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ දීමත් සාපයක් ..මොහු කර ඇති දුෂණ වංචාවලට රාජිතට දේශපාලනය අපේ රටේ තහනම් කලයුතුයි ..

  2. Sameera says:

    Tobacco mafia’s money at work.They know if it got successful here, many tend to follow the suit. So they want to sabotage this at what ever cost.

  3. යොවුන් රාණී ( අංගොඩ) says:

    කුරුඳු එක්ක ගංජා මික්ස් කරලා ඔතලා ඔතලා දුම් ඇද්දාම …අම්මෝ තියන සැප… කනේ…ආයේ වරුවකට බහිනවා බොරු..කෙලින්ම ඩොලර් නැව් පිටින් හොයන්න පුළුවන් රට ඇරියොත්.
    මේ කිඹුල් කටා දන්න ලබ්බ තමා..අනිත් එක ලැඩිස් ලට කැත නැතුව ඕන තැනක මේ සිකරට් එක අදින්න පුලුවන්නේ. අම්මලා තාත්තලා දුවාලා පුතාලා එකට ඉඳන් දුම දානකොට තියන ගැම්ම්.
    මේවාට විරුද්ධ වෙන්නේ කුහක දුම්කොළ සමාගම් කාරයො.

    • Maha sinhale says:

      පිස්සු යොවුන්රාණි උබට බෙහෙත් පෙත්ත ගන්න අමතක වුනාද ? අංගොඩ පිස්සොත් දැන් comment කරන කාලයක්

  4. ෆකොරිස් says:

    මගේ කාලේ මෙ යොජනාව ආවා, එහෙත් මං ඉල්ලපු ගාන දෙන්න ඌන් ඇඹරැනා එක හින්දා මං කියුවා ඔය පිස්සු වැඩ මෙහෙට හරියන්නෑ කියලා වැඩේ නතර කරලා දැම්මා, හරි සරලයි.

  5. Chandi Kolla says:

    හරි හරි කුණු දතෝ විමල් කැබිනට් එකේ තියාගන්නවද නැද්ද කියලා අගමැති තුමා බලාගනීවි.අන්න අරහේ උඹේ දෙවැනි කිඹුල් නාඩගම මාට්ටු වෙලා.ඒකෙන් බේරෙන්න ක්‍රමයක් හොයපං තම්බින්ට ..ක දෙන වසලයා!

  6. SWRD says:

    Aniwaryenma. Me aanduwa Kelinnema pissu. Nodakin mamath 69 n ekek. Ladjai .

  7. Kakiyana lea says:

    Wimal reduced his reputation badly. Do not promote any thing like this in SL. Even in the world. Bcs. all smokers are human.

  8. පොල් බූරුවා says:

    අම්මෝ රාජිත මහත්තය කියලද විමල් අයින් කරන්න කියල. එහෙනං ඉතින් අයින් කරන්නම වෙනවා. පව් අප්පා………

  9. Rohan Bandara says:

    සිගරට් හිතකරයිනෙ ප..යා.

  10. Ratawasiya says:

    විමල් කුරුඳු සිගරැට්‍ටුව කටේ රුවාගෙන ෆාෙටෝ අරන් මාධ්‍යට දීපු එක වැරදියි..ඒක වෙන විදියකට ප්‍රවර්දනය කරන්න තිබුනානෙ

Main News