සිංහරාජ මායිමේ ඉඩම ගැන ගුරුගේ මැණික් වෙතින් නිවේදනයක්..

March 19, 2021 at 1:20 pm | lanka C news
සිංහරාජ මායිමේ ඉඩම ගැන ගුරුගේ මැණික් වෙතින් නිවේදනයක්..

මේ දිනවල ආන්දෝලනයට ලක්ව තිබෙන සිංහරාජ මායිමේ පිහිටා ඇති ඉඩම සම්බන්ධයෙන් කහවත්තේ ගුරුගේ මැණික් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් කරයි.

එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඔවුන් පවසන්නේ එම ඉඩම වසර 45ක පමණ කාලයක් තිස්සේ පුද්ගලික ඉඩකමක් බවත් කිසිසේත්ම සිංහරාජයට අයත් එකක් නොවන බවත්ය.

122,970 views
Main News