මොන ක්‍රමයටවත් දැන් නම් පළාත් සභා ඡන්දය තියන්න බෑ..- විමල්

March 20, 2021 at 3:22 am | lanka C news
මොන ක්‍රමයටවත් දැන් නම් පළාත් සභා ඡන්දය තියන්න බෑ..- විමල්

අද පවතින තත්ත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඊට පෙර විසඳාගත යුතු ගැටලු රැසක් ඇති බවද ඇමතිවරයා සඳහන් කරයි.

‘නීතිමය ගැටලුවට ප්‍රථමයෙන් උත්තර සෙවිය යුතුයි. ඒ උත්තරය ලබාදීම මගින් තමයි එම මැතිවරණය තියෙනවා නම් තියන්න පුළුවන් පරිසරයක් ඇති වෙන්නේ. මොන ක්‍රමය වුණත් මේ දැනට තියෙන තත්ත්වය අනුව නම් පළාත් සභා තියන්න බෑ’ යයිද ඔහු කියා සිටියේ පාදුක්ක ප්‍රදේශයේ දී උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්

31,209 views

12 Comments to “මොන ක්‍රමයටවත් දැන් නම් පළාත් සභා ඡන්දය තියන්න බෑ..- විමල්”

  1. ලොලිපොප් මොංගල් says:

    නෑ. පොහාෙට්ටුවේ අයත් ජන්ද පොලට යනවා.
    අලියට කතිරෙ ගහනවා.

  2. ලොලිපොප් මොංගල් says:

    නෑ. පොහාෙට්ටුවේ අයත් ජන්ද පොලට යනවා.
    අලියට කතිරෙ ගහනවා. 2019, 2020 ජන්ද කාලේ නිදිමරාගෙන මේවායේ කෙටුවේ මේ මූසල රට කන හරක්ට රස්සා දෙන්න, උන්ට ඔින දේවල් කරන්න නෙවෙයි. පලාත් සභා, 15වෙනි ව්‍යවස්ථා සංශෝනධය අහෝසි කරල, කොට්ඨාශ ක්‍රමයට ජන්ද තියන්නයි අපි මුං වෙනුවෙන් කෙටුවේ. එ් ටික කරන්නේ නැතිව මොනම ජන්දේකට වත් එන්න එපා. තොපිව පරද්දන්න අපි පාරට බහිනවා.

Main News