චීන කොරෝනා එන්නතට ලංකාවේ අනුමැතිය.. මෙරට චීනුන්ට දෙන්නේ එයයි…

March 20, 2021 at 8:40 am | lanka C news
චීන කොරෝනා එන්නතට ලංකාවේ අනුමැතිය.. මෙරට චීනුන්ට දෙන්නේ එයයි…

චීනයේ නිෂ්පාදනය කරන කොරෝනා රෝගය වලක්වන සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමට සහ ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇත.

කොන්දේසි කිහිපයකට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද මෙම එන්නත ලබා දීමට නියමිතය.

සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබා දෙන බව චීන රජය මේ වන විටත් නිවේදනය කර ඇත.

සයිනෝෆාර්ම් එන්නත මේ වන විට ලෝකයේ රටවල් 37ක මිලියන 43 ක ජනතාවට ලබා දී ඇත.

12,159 views

3 Comments to “චීන කොරෝනා එන්නතට ලංකාවේ අනුමැතිය.. මෙරට චීනුන්ට දෙන්නේ එයයි…”

  1. Bandarawatta says:

    Niyamay, Ohoma yamu. Jeppanta address nati wena wadak. Kalakanni adu kule para hatta

  2. nobias says:

    බ්‍රිතාන්‍ය astrazenica එන්නත නැවත දීමට තීරණය කළද නොවේජියානු විශේෂඥයින් පවසන්නේ astrazenica එන්නත මගින් ලේ කැටි ගැසෙන බවට සාධක තහවුරු වී ඇති බවයි. මේ පිළිබද පුවත් 2ක්.

    https://sciencenorway.no/covid19/norwegian-experts-say-deadly-blood-clots-were-caused-by-the-astrazeneca-covid-vaccine/1830510

    https://www.rt.com/news/518531-norway-astrazeneca-link-blood-clots/

  3. Sam Fernando says:

    A very good decision taken by the health officials as Astrazenica still has more serious complications. Chinese vaccine has been proved very effective same as Sputnik V.

Main News