සීනි වංචාව, පරිසර විනාශය වැනි වැඩ හේතුවෙන් ජනතාව දැඩි කම්පාවෙන්.. රජය කියන දේවල් පිලිගන්න බෑ…
March 20, 2021 at 2:10 pm | lanka C news
සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව ගැඹුරින් සිතා සත්‍ය හෙළි කිරීමට රජය අපොහොසත් වන්නේ නම් සමාජය තුළ අසත්‍ය ප්‍රචාරය වීම වැළැක්විය නොහැකි බව ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.
වත්මන් රජය පත්කිරීමෙන් ජනතාව මෙවැනි දේ කිසිවිටකත් බලාපොරොත්තු නොවූ බවත්, එහෙත් සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධීන් රජයේ ඉදිරි ගමනට හිතකර නොවන බවත් උන්වහන්සේ පැවසූහ.
සීනි වංචාව සම්බන්දයෙන් රජය පවසන දෙය පිළිගත නොහැකි සේම අදාළ වංචාව පිළිබඳව කරුණු පැවසීම වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කියන රජයේ පුද්ගලයන් කෙරෙහි ද ජනතා විශ්වාසයක් නැතැයි ද ගුණවංශ හිමියෝ පැවසූහ.
සීනි වංචාව, වන විනාශය, පරිසර විනාශය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ජනතාව මේ වනවිට දැඩි කම්පාවට පත්ව සිටින බව ද සඳහන් කළ උන්වහන්සේ රටක ජාතික ධනය සාංඝීක දේපළක් වැනි බව ද කියා සිටියහ.
සීනි ගෙන්වීම හරහා වංචාවක් සිදුව නොමැති නම් ඉන් ජනතාවට වාසියක් අත්විය යුතුව තිබූ බව ද පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ එවැන්නක් ද සිදුව නොමැති නම් මෙය මහා පරිමාණ වංචාවක්ම විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළහ.
– divaina
Hamuduruwane Obama wahine seeni gonna made yannathuwa ganandannahane app dan dinner adulation laburnum sathosa seeni.virudda pakshayata updated Donna epa.
Dear President ……please punish who ever involved with suger racket.
Specialy who betrayed you and the country…people are really unhappy about it…what benefit you get by protecting them like Nushad perera ???…
You are losing your credibility and votes specialy from middle class…They always sold you…..this time they sold you for suger ..
President කෙලව ගන්නෙ මේ දූශිත නුශාඩ් පෙරේරා වගෙ උං රකින්නට ගිහිං…..මේකා ජනාධිපති , වියත්මග වගේ ඔක්කොම ටික කෑවා….බොරැ පඩ ශෝ කාරයා…සතොසෙ honorary chairman කියල පට්ට කැම්පේන් එකක් මූණු පොතේ ගෙනිච්චා…ජනාධිපති ට උපදෙස් දෙන්නෙ මෑන් වගෙ තමයි රගපෑවේ….අන්තිමට ඔලුවෙ පැහැරැවා….
අපි ඡන්දෙ දුන්නෙ මේ වගෙ තක්කඩි රකින්න නෙවෙයි ජනාධිපතිතුමෝ…..
සීනි හොරා කාල fb දැම්මෙ නැතෙයි නුශාඩ් ????
පඩයක් ගියත් විරිත්තගෙන fb දාන බොරැ කාර හොරා.. .
නොදකිං
පරවාදි V8 සිවුරුකාරයො.
උන්ම රටට කෙලෝලා දැන් බයිලා ගහනවා.