ඇමති ප්‍රසන්න රණතුංග හා දේවානි ජයතිලක ගැටේ.. රක්ෂිතයක ඉඩම් ප්‍රශ්නයක්…
March 20, 2021 at 10:02 pm | lanka C news
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් සංවාදයක් ඇති විය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදු විය.
වන රක්ෂිතයක ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදීම මෙම තත්වය උද්ගත විය.
Bandaarawatta kiyana huththige puthaa kulabhedaya adina vesige puthek ne! moo jeewath wenne thirisan lokeka. issella elawanna ona munwayi!!
එදා රිෂාඩ් බදුර්දීනුත් කීවුවේ ඔය දෙවානිට වටේ ඉඳන් පහර දෙන පාහර සෙට් එක කියන හේතුවම තමයි . මොකද ඒ මනුස්සයා ඒ කතාව කිවුවේ ඌට දන්න සිංහලෙන්.
මේ කඳ ,බඩ ,මාහත මිනිහා කිසිමදෙයක් නොදන්නා පුස්මොලයක් තිබෙන මැටි හරකෙක් ඉතින් මේවුන් කියන දේවල් කිසිවක් අපි ගණන් ගතයුතු නැහැ.
අප රටේ තිබෙන වන ගහනය 17% දක්වා අඩුවීමට මේ රටේ පත් වූ සියලු රජයන් සහ නිලදාරීන් වග කිව යුතුය. ඒ වගේම මෙවැනි උපන් පොලවටත් ස්වභාදහමටත් බරක් වෙච්ච කාලකන්නීන් පාර්ලිමේන්තුවට දක්කපු ජනතාවත් අඩු නැතුව වග කිව යුතුය.
දේවානී භාග්‍යා දෙන්නම තව ටික කාලෙකින් දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තයට යයි. එහෙම නැත්නම් විරුද්ධ පක්ෂෙන් චන්දෙ ඉල්ලයි. රංගෙ බණ්ඩාර මෙහෙම ගේම ඉල්ලපු එකෙක්. දැන් කොහෙද . මෑත කාලෙ හරිනි අමරසූරිය තව උදාහරනයක්. 2015- 2019 කාලෙ දේවානි කොහෙ ද හිටියෙ. ඒ කාලෙ මුතුරාජවෙලට එහෙම මුකුත් උනෙ නැතෙයි. මේවා මහරාජාගේ පිල්ලි බව පසුව අවබෝධවනු ඇත.