ඇමති ප‍්‍රසන්න රණතුංග හා දේවානි ජයතිලක ගැටේ.. රක්‍ෂිතයක ඉඩම් ප‍්‍රශ්නයක්…

March 20, 2021 at 10:02 pm | lanka C news
ඇමති ප‍්‍රසන්න රණතුංග හා දේවානි ජයතිලක ගැටේ.. රක්‍ෂිතයක ඉඩම් ප‍්‍රශ්නයක්…

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය අතර උණුසුම් සංවාදයක් ඇති විය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදු විය.

වන රක්ෂිතයක ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදීම මෙම තත්වය උද්ගත විය.

63,349 views

28 Comments to “ඇමති ප‍්‍රසන්න රණතුංග හා දේවානි ජයතිලක ගැටේ.. රක්‍ෂිතයක ඉඩම් ප‍්‍රශ්නයක්…”

  1. Gunaya says:

    She destroy all the public service. Tjefe are provision to take over prrvate land as state reservet. Shall we take over her land at Kagalla as forest reserver for foreztry

    • කමල් says:

      ඔය ගස් කපාපු එකෙකුට තාම නීතිය ක්‍රියාත්මක උනේ නෑ. බදියුදීන් තාම හුස්ම ගන්නවා. ඉතිරි ගස්ටිකෙන්

  2. දුටුගැමුණු says:

    ඔහොම යං ! ඔහොම යං ! හැටනම ලක්ශේ , විසිනම ලක්ශේට අඩුවෙනකම් ! එතකොට ඔය ප්‍රශ්න නිකං ම විසදෙනවා !

    • මරික්කාර් says:

      ඔව් මල්ලි අපි එතකොට ගේම ගහමු. බඩ්ඩු ෂුවර්..සෙට් වෙමු ආ….

  3. waruna says:

    ME .PATTA, W………I. sjb. jvp, ngo. pilliyak bawa mole tiyena aya hondata dannawa.

  4. Dubba says:

    මෙයාගේ පිටිපස්සේ $ තියන කවුරු හරි ඉන්න බව පෙනෙනවා.

    මුලින් ගහක් අල්ල ගෙන දැඟලුව, බලන කොට හැමතැනම ඒ වර්ගයේ ගස් තියනවා. දැන් කියනවා ස්වභාවිකව හැදිලා තියෙන්නේ ඒ ගහලු.

    කන්න හිතුනම තල ගොයා වෙන මේ වගේ රජයේ සේවකයෝ ගැන තීරණ ගන්න.

    තමා උගත් දෙය ප්‍රයෝජනයට නොගෙන පරිසර ශක්‍යතා වාර්තාවකින් දේවල් දැන ගන්න ඉගෙන ගෙන නැති මේ වගේ ඇන ඉවත් කර ගමන යන්න

    තමාගේ පිලේ අය පරිසර වැරදි කරන්නේනම් දැඩි දඬුවම් ලබා දෙන්න.

  5. Nimal says:

    Methumiya kapipenta hadana charithayak wadak karaddi akuratama wadakaranta ba

  6. පොල්ගහවෙල says:

    අපේ රටේ වැදගත් උගත් නිලධරිනියක් අපිට අහිමි වෙන දිනයක් .. ඔබ මගේ රටේ උගතෙක්. නුගත් හරක් ටිකක් පාලනය කරන තැන රට හදන්න බැ …

  7. Padeniya says:

    1800 ගනන් වල නිති අදට practical නැහැ. දෙස්පාලුවො කරන විනාශයත් ඇත්ත, ඒත් මෙතැන දේවානි නමි ටිකක් නෙමෙයි හොදටම පන්ඩිතයි හෝ වෙනකෙනෙකුගෙ නැටවිල්ලකට අහුවෙලා කියලයි හිතෙන්නෙ.

  8. chamil says:

    Make Inna godak modayantath one thiya gahakola kapegena e Iran tika beda Hanna. Me Moda huththanta therene nah parisaraya kochchara wens welada kiyala API podi kaletabwada…

  9. chula super model- sirasa says:

    2024 devani janadhipathiwanayata – meya perehuruwak bawa nothereneda

  10. වයි. බහලා says:

    ලෝකයේ හොදම කාන්තාරය නිර්මාණය කරමින් සිටින අපේ රජයට අපේ සුබපැතුම්

Main News