ඔක්ස්ෆර්ඩ් එන්නතට ඌරන්ගේ එන්සයිම කියා ඉන්දුනීසියාවේ උලමා සභාව තහනම් කරයි…
March 22, 2021 at 10:40 am | lanka C news
කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසනිකා එන්නත භාවිතාව ඉන්දුනීසියාවේ උලමා සභාව විසින් ඉස්ලාම් ආගමිකයන්ට තහනම් කර තිබේ.
එම එන්නතින් නිපදවීස සඳහා ඌරන්ගේ අභ්‍යාසයේ ඇති එන්සයිම භාවිත කරන්නේ යැයි එම සභාව සඳහන් කර ඇත.
කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසනිකා සමාගම සඳහන් කරන්නේ මෙම එන්නත නිපදවීමටත් ඌරන්ගේ එන්සයිම භාවිතා නොකරන බවයි.
Oh what do they know in Britain? our Ulamas knows uruganda from. A mile they have more knowledge than scientists
මෝඩ උලමාවරුන්ට ඌරු තෙල් එන්නත් කරනු …මුළු ඉන්දුනිසියාවටම ඌරු තෙල් ඉසීම ආරම්භ කරන්න ..එවිට අන්තවාදී ඉස්ලාම් ජාතිකයින්ගේ බුද්ධිය වැඩිවේ ලෝකයට ඉස්ලාම් වෛරසයෙන් මිදීමට හැකි වේ
ඔන්න ඌරුතෙල් සාත්තුව,උලමො බකමූණො ඔක්කොම ඉවරයි.
Premadasa can take the lead with Hakeem and Bathurdeen to ban it here
ලංකාවෙත් හිටියා බටහිර එන්නත් එපා මේසන් බාස් පැනිය දියව් කියපු ගොන් බයියෝ රැලක්. 😀
ෂක්කාහු මව්ලානා— තම්බියෙක් තොප්පිය කරකවනවා වගෙයි ..ඉන්දුනීසියාවේ උලමා සභාවේ බත්බැලයෙක් වගෙයි
It’s true..
They use pig enzyme..
Dear muslims don’t use it…
Indonesia or even Sri Lanka, if they want the way they want, let them die. The Middle East Arab nations are not fools like those….. This is sickening and should not even to take as news for the public.
හැම තැනම පෘතුගීසි සංස්කෘතිය ඇති ඉන්දුනීසියාවේ මෙහෙම දේවලුුත් වෙනවා නේද? තව ටික දවසකින් ඒ රටටත් අන්තවාදය පැතිරෙනවා නිසැකයි. මෙවැනි උලමාලා හිටියොත්. කෙසේ නමුත් කුරාණය නිවැරැදි කියවා නැත. එහි ඇත ජීවිතය ආරක්ෂා කර ගැනීමට වෙන කිසිම ක්‍රමයක් නැත්නම් ඒ සදහා ඌරු මස් කන්න කියලා. ඉතිං මේ කරුණට අදාලව මෙම බෙහෙත ගැනීම වරදක් නැති බව පෙන්නේ නැද්ද