අසාද් සාලිට ගැලවීමක් නෑ.. මාවනැල්ලේ බුදු පිලිම කැඩීම ඔහුගේ වැඩක්..- රහස් පොලිසිය අධිකරණයට දන්වයි..
March 23, 2021 at 9:20 am | lanka C news
බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සබඳතා පවත්වමින් එම ත්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර අනුබල දී ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද එහිදී සිය විමර්ශන වාර්තා මගින් පෙන්වාදී තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරු මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇති ආකාරයක් පෙනී යන බවත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිකුත් කළ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතාට වාර්තා කර ඇත.
– ඒ. ජේ. ඒ. අබේනායක
Burn this Saali ISIS muslim terrorist pig and his ISIS muslim terrorist family alive. Seize all assets of this ISIS muslim terrorist pig Saali and his ISIS muslim terrorist clan. Anyone who stands on this Saali terrorist’s side, is an ISIS muslim terrorist pig. Follow the same procedure on them and cleanse this land.
මෙය අනාවරනය උනේ අද ඊයේ නොවේ. නමුත් මේ ආන්ඩුවේ තක්කඩි දේශපාලුවෝ ඒවා සියල්ල යටගසා මයිත්‍රී වැරදි කරුවා කිරීමටයි උත්සාහ කලේ. නමුත් දැඩි මහජන විරෝධයෙන් ගැලවීමට බැරි නිසා සාලිව අත් අඩංගුවට ගත්ත. මීට වඩා බොහෝ චෝදනා තිබෙන රිශාඩ් හිස්බුල්ලා මුජබ රහමන් ගැන වචනයක් කතා නෑ . ඔහුන්ට එරෙහි චෝදනා සියල්ලා කාළකන්නි දේශපාලුවෝ යටගසා අවසන්. දැන් සිංහයෝ වගේ රිශාඩ්ල විමල්ට අභියෝග කරනවා.කාගේ හයිය අරගෙනද රිශාඩ්ල මෙසේ අභියෝග කරන්නේ?. මේ අන්තවාදීන් රෙද්ද අස්සේ දාගෙන සිටින තක්කඩි දේශපාලුවෝ පාඩමක් ඉගෙන ගන්නේ එලබෙන මැතිවරනයකදී.
පිළිම කඩපු සෙට් එකේ උන්මයි පාස්කු ප්රහායටත් සම්බන්ධ.
පිළිම කඩපු උන් බේරගන්න කබීර් හෂීම් මුත් කතා කළා.
පිළිම කඩපු එකෙක් එහෙම කරේ උගේ මානසික රෝගයක් නිසා කිවුවා.
මුන් සෙට් එකයි ජෙප්පොයි යහපානල ආණ්ඩුවේ එකට දීග කෑවා.
දැන් සෙට් එකම සජබ. නෙද්දකින්.
මූ නොහික්මුණ එකෙක්. මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත්කරන ප්‍රකාශ කරන එකෙක්. අනුන්ගේ ගෑණු හොරෙක්. මූ රනිල්, සජිත්, රවටිටගෙන පාර්ලිමේන්තු යන්න බැලුවා හරිගියේ නෑ. අනුන්ගේ ගෑණු උස්සන්න නමි මූ සූරයි.
ඔය කියන කතාව මුලු රටම දන්නව… අලුතෙන් කියන්න දෙයක් නෙමේ…අවශ්‍යවන්නේ…දැඩි දඩුවම් දීල මීට පස්සෙ මේ වගේ එකෙක්ව හැදෙන්න ඉඩ නොතබන එකයි….අපි බලන් ඉන්නෙ ඒක වෙනකන්…..මේ වැල් බයිල කියවන්න නෙමේ…..
මේ සාලිගේ නඩුවටත් ,බදියුදීන්ගේ විල්පත්තු විනාශ කරපු නඩුවට වගේ කැකිරිල්ලේ නඩු තීන්දුවක් ලැබිලා නිදහස ලැබේවිද ? අපි බලා සිටිමු
Exactly right.
This must be the reason sajith & his goon mp’s including harsha silva & jvp thugs are trying to CREATE A DUSTRATION by protests/ shputing about environment/ visiting eco centres. Also rajitha & son’s 2nd or 3rd FAKE ABDUCTION attempts..
ඔය යූඑන්පී සජබ සදා කොළ පාටට චන්දෙ දෙන එවුන් මතක් කර ගනිල්ලා අසාද් සාලි සෑහෙන කාලයක් හිටියෙ යූඑන්පී එකේ.. දැනටත් සාලි වගේම එවුන් සජබෙ යූඑන්පී එකේ ඉන්නවා මුජිබර්, ඉම්තියාස්, කබීර් වගේ අය. උඹල ඊළඟ පාරවත් මේ අන්තවාදී සුළු ජාතීන් එක්ක මුක්කු ගහන්නෙ නැති පාටකට ගහපල්ලා. ගිය පාර එහෙම ගැහුවනම් ආණ්ඩුවට ෂරියා තහනම් කරන්න තිබුනා මාස දෙකෙන්.
අන්තවාදී හැම දේශපාලකයෙක් එක්කම ඉන්නවා. උංගේ සල්ලී වලට යටයි. රාජපක්ෂලත් එකයි. දැන් ජාතිවාදේ අවුස්සනවා ඡන්දේ ලඟ එන හන්දා. ඔයිට වැඩිය දේවල් පතුරයි ඉස්සරහට. අපේ මිනිස්සූ මුංව තාම විශ්වාස කරන එක තමයි කරුමේ.
දෙශපාලන වාසි ගන්න පමණක් බොරුවට ජාවරම් කරුවන්ව වාත කරන ඒවා දැකලා දැන් ජනතාවට ඇති වෙලා තියෙන්නෙ. මේවට සතුටු වෙන්න තාම කල් වැඩියි. ඇත්තටම සාධාරණ දඬුවමක් දෙනවද, බොරු රැඟුමක්ද කියලා ජනතාව බලාගෙන ඉන්නෙ.
අන්තවාදී බදියුදීන් , හිස්බුල්ලා, මුජබ රහමන් ,හකීම් ට විරුධව නීතිමය පියවර ගත යුතුයි වත්මන් රෙජිමය මේ අන්තවාදීන් ආරක්ෂා කරනවාද ?ඉස්ලාම් covid 19 වෛරස් මිනි රටේ ජනතාවගේ විරුද්ධත්වය මත අපේ රටේ පොලවේ භුමදානය කිරීමට අවසර දුන්නේ අන්තවාදීන්
සතුටුකිරිමටද ?රටේ ජිවත් වන ජනතාවගේ ජිවිත අනතුරේ හෙළමින් අන්තවාදී මුස්ලිම් දේශපාලක ඉල්ලීම් ඉටු කලා ….කුමන ආණ්ඩුවක් වුනත් වරදක් කළා නම් එය විවේචනය කිරීම රටේ පුරවැසියන්ගේ යුතුකමක් .. එය ඔවුන්ට කරන මඩ ගැසීමක් නොවේ ..ඔවුන් කරන වැරදි පෙන්වා දීමක් පමණි
ඔය තරම් ඉක්මනින් චූන් වෙන්න එපා.. වැඩක් හරියට වෙන්න ටිකක් කල් ගතවෙනවා.. ඒක නූතන නීතියේ හැටි. ඇමෙරිකාවෙ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණ සිද්ධියේ වරදකරුවන්ට තාම හරියට නඩුව ගොනු කරන්න ලෑස්ති වෙනවා. ඒත් මේ ක්‍රමෙන් කවුරුත් අනිසි බලපෑම් පගා දුන්නෙ නැත්නම් නොකල වරදකට කෙනෙක්ට දඬුවම් දෙන්න අමාරුයි. පහුගිය කාලෙ රන්ජන් රාමනායක වගේ අය බලපෑම් කරලා එහෙම ඉක්මන් දඬුවම් දුන්නා වැරදි නොකරපු මිනිස්සුන්ට. ඒ සාක්ෂි තීරණ වැරදි නිසා අද ඒ මිනිස්සු නිදහස් වෙනවා. මොන රන්ජන් කෙනෙක්වත් ආවෙ නෑ තමන්ගෙ තීරණ සාක්ෂි හරිය කියන්න. ඉතින් මෙව්වත් එහෙම තමා.. පාස්කු ගහපු දා ඉඳන් පාර්ලිමේන්තු කොමිටි දාගෙන වැඩේ චොර කරා කල් දුන්න සාක්ෂි වසන් කරන්න කරපු එවුන්ට රට පැනගන්න. බැඳුම්කරෙත් කරේ ඒකනෙ. දැන් මේ නීතිපති තුමා හරියට වැඩක් කරන බව පේනවා.. පොලිසියෙ ප්‍රමාදයක් තියෙනවා තමා.. මොකෝ පරණ එවුන්මනෙ ඉන්නෙ. කොමිසමකින් ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂණයක් කරනවා කියල හිතන් හිටපු කලු සුද්දො ටිකකුත් ඉන්නවා අපේ කාදිනල් උතුමා වගේ. ඒත් හොරු කවද්ද සභාවක් ඉස්සරහට ඇවිල්ල මමයි මැරුවෙ මමයි ගත්තෙ කිව්වෙ? යන්න ඕන දිසාව කොමිසමෙන් කිව්වාට ඒ දිසාවෙ ගිහින් හොරා මරුවා අඳුනාගන්න එක අල්ල ගන්න එක පොලිසියෙ වැඩක්.
Well said.