පරිසර හානියක් වෙන්නෙ නෑ කියනවනම් මේ පොලොවෙ පයගහල ඉන්න මිනිහෙක් නොවෙයි..- අමරවීර
March 24, 2021 at 10:40 am | lanka C news
පරිසර හානියක් සිදු වෙන්නේ නැතැයි තමන් කිසිම වෙලාවක නොකියන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එහෙම කියන්නේ නම් තමන් මේ මහ පොළොවේ පය ගසා සිටින මිනිහෙක් නොවන බවත් ඔහු පැවසීය.
ඇතැම් පරිසර විනාශයන් තමන් පවා දැන ගන්නේ මාධ්‍යවේදීන් විසින් සොයාගෙන පවසන විට යයිද ඒ මහතා කියයි.
හරිනම් පරිසර විනාශය මුලින්ම දැකිය යුත්තේ රජයේ නිලධාරීන් වුවත් අවාසනාවකට එය එසේ සිදු නොවන බවද ඒ මහතා පැවැසීය.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
පොළොන්නරුවෙ ස්වාභාවික ජලගැලුම් නිම්නය වෙනුවෙන් සටන් කරපු වන සංරක්ෂණ නිලධාරිතුමාට නම් ගෙවල් ළඟටම මාරුවක් හදල දුන්න කියල විමලවීර ඇමතිතුමා කියල තියෙනව දැක්ක.
I salute you Mr. Minister! But be careful there are so many powerful people who do not want to see such comments.
ඔහේ එහෙම කිව්වට බයි නාම්බො රැල හිතන් ඉන්නෙ පරිසරය කියන්නෙ විනාස කරන්න ඕනි එකක් හාම්පුතාල කරනව නම් ඒක තමා හරි කියල.කුඩු ගැහුව වගේ තමා බයියෙක් වීම
සිරිකොතේ බාග පිරිමි එක්ක ලමයි නැති සජිය එක්ක 3% කුහක ජෙප්පො එක්ක හුරතල් වෙච්ච උඹල දන්නවද අපේ සර්ල අපිට රෙවෙන්න අරිද්දි තියෙන සැප. ඒ සැප දන්නවනම් ආපහු පොන්සියො පස්සෙ යන්නෑ. මට නම් මේ දැනුත් රෙද්දෙම රෙවෙනව.
Mahattaya oya balu emathikam ath hera min elawanna