ගුඩුච්චාදී චූර්ණයෙන් සපුගස්කන්ද කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම සුවයි.. තවත් දේශීය ඖෂධ 37ක් මග එනවා…

March 26, 2021 at 10:02 pm | lanka C news
ගුඩුච්චාදී චූර්ණයෙන් සපුගස්කන්ද කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම සුවයි.. තවත් දේශීය ඖෂධ 37ක් මග එනවා…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුර මේ වන විට මුළුමනින්ම පාලනය වී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

‘ගුඩුච්චාදී චූර්ණය’ ඇතුළු දේඹශීය ඖෂධ භාවිතයෙන් එම පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ගත් බවද ඔහු සදහන් කලේය.

අද වන විට මෙරට කොරෝනා රෝගය අඩුම මරණ අනුපාතයකින් පාලනය වීමට දේශීය ඖෂධ භාවිතය ඉවහල් වූයේ යයිද ඒ මහතා පැවසීය.

කොරෝනා වෛසරය සදහා නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධ 37ක් මේ වන විට පර්යේෂණයට ලක් කරමින් ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ස්වර්ණවාහිනියේ රතුඉර සංවාදය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

29,301 views

8 Comments to “ගුඩුච්චාදී චූර්ණයෙන් සපුගස්කන්ද කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම සුවයි.. තවත් දේශීය ඖෂධ 37ක් මග එනවා…”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    කාලයක් ඒලියන්තගෙ මුට්ටිය අල්ලන් ගියා දැන් කොහෙද නෑ කාලයක් රාවනාගෙ ගන්ජ පැනිය පෙන්නුව දැන් පැනිය තියා රාවනත් නෑ ආයි දමිමික බාස් ආව කාලි පැනියක් එක්ක දැන් කාලිත් නෑ පැනිත් නෑ ඒ ඔක්කොටම කෙලඋනාම තව එකෙක් උස්සන් ඇවිත්.සිසිර ජයකොඩි තරම් පජාත උන දේශීය වෙද ඇමතියෙක් උන්නෙ නෑ.

    • shanika says:

      කිව්වත් වගේ මුන් ඔක්කොම එන්නත ගහගෙන ..අපිට දෙන්ඩ යන්නේ ගුඩුච්චාදී චූර්ණය …… කොහොමද ඒක

  2. 1% Jeppa says:

    ඕව බොරු කතා. කේරල ගව මුත්‍ර තරම් වෙන මුකුත් හොද නෑ.

  3. මාතෘභුමියේ සැබැ හෙළයන්ගේ නිදහස් සටනට නියත ඡය..! says:

    සිසිර ජයකොඩි මහතා නොබියව නොසැලි ඉදිරියටම..!

    වංචනික කඵු සුද්දන් නපුංසකයන් කල්ලතෝනින් ත්‍රසතවාදි අමිබලන්පාඵවන්ට සහ පාවාදෙන්නන්ට යටත් නොවී සටන ඉදිරියටම..!

  4. LION says:

    ඒ කියන්නෙ එන්නත් ටික උන් ගහගත්තා අපිට මේසන් පැනි.

  5. ගිරුවා රාල says:

    හිපි සුද්දෙක් අැරපු එකියෙකුගෙ පුතෙක් තමය් දිනේෂ් ගයාන්.

  6. Genapu ennath 226 dena saha paulwala pa…. O gahagatta janathawata.deela
    iwarawennaa thawa wasara 10 yanawa

  7. සමනා says:

    යකෝ ඒන්නත් ගහපු අයටත් කොරෝනා හැදිලා