චීන එන්නත ජනතාවට දෙන්න එපා.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සෞඛ්‍ය ඇමතිනියට දන්වයි…

April 3, 2021 at 12:40 pm | lanka C news
චීන එන්නත ජනතාවට දෙන්න එපා.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සෞඛ්‍ය ඇමතිනියට දන්වයි…

චීනයෙන් මෙරටට ගෙන ලද සිනොෆාම් කොරෝනා එන්නත මෙරට වැසියන්ට ලබා ය යුත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් පසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

අධිකාරියේ අනුමැතිය ලැබෙන තෙක් මෙරට වැසියන්ට එම එන්නත ලබා නොදෙන්නැයි සංගමය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටී.

එම සංගමය විසින් අදාල ඉල්ලීම කරමින් ඇමතිනිය වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වේ.

32,312 views

10 Comments to “චීන එන්නත ජනතාවට දෙන්න එපා.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සෞඛ්‍ය ඇමතිනියට දන්වයි…”

  1. Dear Sir says:

    Why we scrapped low interest LRT Jaica loans and introduced rail network with High Interest chinese loan??

    Pls explain before Inject us with CinoVac!!!

  2. බන්ඩා says:

    චීන එන්නත මේ වන විට ලොව පුරා ලක්ෂ දාහකට අධික පිරිසකට දී ඇති බව සඳහන්. චීනය කොරෝනා පාලනය කරගෙන ඇති අංක එකේ රට බවත් පැහැදිලිය්.

  3. බන්ඩා says:

    චීන එන්නත මේ වන විට ලොව පුරා ලක්ෂ දාහකට අධික පිරිසකට දී ඇති බව සඳහන්. චීනය කොරෝනා පාලනය කරගෙන ඇති අංක එකේ රට බවත් පැහැදිලිය්. ඉන්දියානු එන්නත ලේ කැටිවන හේතුවක් මත යුරෝපයේ රටවල් කිහිපයක තහනම් කරලා.

  4. Kalpa says:

    ඔක ගෙනල්ලා බැවට පසුද මතක් උනෙ ?

  5. Chandi Kolla says:

    SLMA Please can you say how much have you been paid for this? This Chinese Vaccination is use by 39 countries so far and nothing bad is reported yet. So why not Sri Lanka try it?

  6. FoolishLankan says:

    May be mr. saja-jitha is speaking through SLMA??
    They may use dr. gobels theory?

  7. UNP GAL IBBA says:

    සිනෝෆාම් එන්නත නියමයට වැඩ කොරන එකක් අපේ දොස්තරලද මේවා කියන්නෙ කියලා කියන්න අමාරුයි මම මේ එන්නත් දෙකම ලබාගත්තා කිසිම අතුරු ආබාදයක් නැත දැනටත් අප ආරක්‍ෂාවී ඉන්නේ එම නිසා මේ රටේ 90% ක් රැකී ඉන්නේ එම නිසා මෝඩකමින් ඉවත්වී සිටියානම් හොඳයි දොස්ත උන්නැහේලා?

  8. mali says:

    All these retired doctors etc are members of the Rajitha gang these people are working and influencing still there. So they want to topple the government somehow. They do not want to do any good to people.
    The other thing is they want to push china away from srilanka to please UK and America, India. They do not care about the country.Most of them want to divide the country to please the UK and tamil diaspora, they expected hard decisions from Geneva as well. Now they think their pathway is clear.

  9. සමන්ත says:

    ලංකාවේ දොස්තරලා හොද නෑ කියන චීන බෙහෙත මැදපෙරදිග ධන කුවේරයන් පවා දැනටමත් විදගෙන ඇත. මේ බෙහෙත චීන විරෝධය පෑමට කරන ලද ක්‍රියාවක්. මෙම සෙට් එක කොරෝනා පටන් ගත් කලේම විසාලා මහ නුවරක් වෙන බව පවසා සිටියා. මේ සෙට් එකට වෛද්‍යවරුන් යැයි කියා ගන්නේ ඇයි. දැනටමත් ඇස්ට්‍රා සෙනිකා එන්නත යුරෝපය මෙන්ම කැනඩාව ආදී රටවලත් නවත්වා දමා ඇත. එහෙම එකේ කොරෝනා හදපු රටේ බෙහෙත එපා කියනවා

  10. Love nature says:

    People who’ve received the Pfizer-BioNTech vaccination against Covid-19 seem significantly less likely to “shed” or transmit virus particles that may be in their nose or throat.

    That is the finding of a study pre-published on February by Israeli scientists from Covid testing centers MyHeritage Lab and the Central Virology Laboratory at Sheba Medical Center.

Main News