වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ…

April 4, 2021 at 10:26 pm | lanka C news
වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ…

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව විසින් සගවන බවත් පවසන ඔහු මෙම වරදට වගකිවයුතු නිලධාරීන් දේශපාලඥයන් සියලුදෙනාම එල්ලා මරා දැමිය යුතු බවද කියා සිටී.

මෙම වංචාවට රජයක් ලෙස පිළිතුරු ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

ජනාධිපතිවරයාට මේ දේවල් පවසා වැඩක් නැති බවත් ඔහුට පැවසුවා කියා කිසි දෙයක් වෙන්නේ නැතැයි ද තමන් පැවසූ කිසි දෙයක් ජනාධිපති විසින් නොකළ බව ද එහිදී කියා සිටියේය.

61,965 views

23 Comments to “වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ…”

  1. බන්ඩා says:

    පොල් සහ පොල්කර්මාන්තය ජනතාව සමග බැදී ඇති නිසා පොල් ඵලදාව දෙගුන කිරීමට වතු හිමියන්ට ආධාර කර පොල් බහුල කිරීම රජයේ වග කීමය.

    • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

      අපේ ඉස්සර තිබුණු පක්ෂයක් මතක් වෙනවා.
      1970 ගණන් වල සිට වෙන හැම දේකම වැරැද්ද ආණ්ඩුවේ කියපු පක්ෂයක්.

      ඒ වැඩෙන් ලංකාවේ තරුණයෝ කුසීතයෝ උනා. තමන්ගේ දියුණුව තමන් සලසා ගත යුතුයි කියලා නොහිතා අත් පොරව ගෙන හිටියා

  2. Nimal says:

    අනේ බං හාමිපුතාගේ කිමට බොක වලේ ඔලුනේ හිටගෙන ඉන්න උඔ වගේ හැමෝම නෑ බං.

    • Rata Wenuwen says:

      මේ මේ විජාදාස් උන්නැහේ බය වෙන්න කාරි නැහැ, ලෙඩ හැදුනත් නෙලු අධිකාරි වික්ටර් රත්නායකගේ දේවදාසයගේ ආශිර්වාදයෙන්
      සුවකරන්න හරිම ලේසියි, බිය නොවන්න ,හලේ ලුයියා ! වෙලේ ලූලා

  3. කැප්පෙටිපොළ says:

    වචනයක් කථා කරන්නෙ නැ කියා පොරොන්දුවක් ගන්න බැ. මොකද මුනිවත සිලයක් නොවන නිසා. කුසල් කරන විට කථාකිරිම හෝ ලිවිම හා අකුසල් සිතෙන විට නොලිම හා මුනිවත ධර්මයයි. එහෙම නැතුව නිතිය කියා සිලබ්බත පරාමාස ගත්තොත් කුසල් වැඩෙන්නෙ නැ.

  4. damian says:

    රසායන විද්‍යාඥයන්ට වඩා කෙමිස්ට්‍රි දන්න ලෝයර් කෙනෙක්. තමන්ට තැනක් නොදුන් නිසා කෑ ගහනව​.

  5. david milibanda says:

    Its ok. Let Wijedasa continue to speak up. There need to be a shake up within the political & business circles.
    it is too long these politicians continue to drag their feet at the expence of the voter.

    Whats wrong with Gota?? he is yet to Walk the Talk.

  6. Sira says:

    වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ. පාර්ලිමේන්තුවේ තමුන් වගේ කකුල් දෙකේ විෂ අය ඉන්නව කියලා 69 ලක්ෂ්ම දන්නවා

  7. Samayang says:

    Give him a minister post. He will shut his mouth.

  8. GulSiri Lal Nanda says:

    Wijedasa Rajapakse wanted that New publicity to be created build his image for next Parliament election? Man without principle or having no set of policies by himself.
    This mode of politics is exist in our shape of “Democracy”by shifting party to party every term of his sitting in chamber.

Leave a Comment

Main News