රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…
April 6, 2021 at 10:40 am | lanka C news
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බවයි.
කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වා සිටියි.
එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද සඳහන්ය.
රූ රැජින සංවිධානයෙන්ජූරි විනිශ්චය මණ්ඩලයටඑකට තියලා කෙලවලා දාන්න මට ලොකු ආශාවක් තියෙනවා.. 01-04-2022 වැනිදා ඒක කරනවා..
Pala yanda arakku peretaya, warko mala gedarawall wall pinata bonda upul malli ekka ekatuwela
toge saram iluwen galonawa.
According to US statement, they dont mind even divorced after the title !!!! Its obvious.
This so called letter from mrs World Inc is a FAKE document from a FAKE source.
1. The date format is UK, thereas the Mrs World Inc is a US company
2. Spellings of key worlds that are differnt in British Ennglish compared to U.S. English is contrasting.
3. There is no way that the mother company in the US would respond to such a tiny event in their global
calendar so swiftly, with such minute details.
4. Also there are many other discrepencies.
In colnclusion,this is a finely knit , and executed saga with a back-stage agenda, probably with a political
influence as the initiator.
කකුලේ පච්චයකුත් කොටාගෙන ඉන්න වෛශ්යාවකගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.
Mrs world une dawese idela meya Kath kerapu hame thanedime katha kere eyate areke dunnaha meke dunnaha kiyane masiville. Meya kirula oluwe thiyela thade kernewa .sube pathuwe naha bahala giya .ethene watende giya .ekirula udurela Aran anik kenate oluwe thiyela mune ibela vikareyak keranewa. Mehemede sadareneye .me udegu kame eyate mona keraide ?