රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…

April 6, 2021 at 10:40 am | lanka C news
රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බවයි.

කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වා සිටියි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද සඳහන්ය.

41,660 views

6 Comments to “රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…”

  1. SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

    රූ රැජින සංවිධානයෙන්ජූරි විනිශ්චය මණ්ඩලයටඑකට තියලා කෙලවලා දාන්න මට ලොකු ආශාවක් තියෙනවා.. 01-04-2022 වැනිදා ඒක කරනවා..

    • Poul Aiyya says:

      Pala yanda arakku peretaya, warko mala gedarawall wall pinata bonda upul malli ekka ekatuwela
      toge saram iluwen galonawa.

  2. sukumal says:

    According to US statement, they dont mind even divorced after the title !!!! Its obvious.

  3. priyantha says:

    This so called letter from mrs World Inc is a FAKE document from a FAKE source.

    1. The date format is UK, thereas the Mrs World Inc is a US company
    2. Spellings of key worlds that are differnt in British Ennglish compared to U.S. English is contrasting.
    3. There is no way that the mother company in the US would respond to such a tiny event in their global
    calendar so swiftly, with such minute details.
    4. Also there are many other discrepencies.

    In colnclusion,this is a finely knit , and executed saga with a back-stage agenda, probably with a political
    influence as the initiator.

  4. Saman says:

    කකුලේ පච්චයකුත් කොටාගෙන ඉන්න වෛශ්‍යාවකගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  5. Mashi says:

    Mrs world une dawese idela meya Kath kerapu hame thanedime katha kere eyate areke dunnaha meke dunnaha kiyane masiville. Meya kirula oluwe thiyela thade kernewa .sube pathuwe naha bahala giya .ethene watende giya .ekirula udurela Aran anik kenate oluwe thiyela mune ibela vikareyak keranewa. Mehemede sadareneye .me udegu kame eyate mona keraide ?

Main News