යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…

April 6, 2021 at 10:00 pm | lanka C news
යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…

නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් උත්සවයේදී කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද දිනයේ එම කිරුළ නැවත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

තරඟ සංවිධායකයින් විසින් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව ඉල්ලා සිටින බවත්ය.

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් පුෂ්පිකා ද සිල්වා සඳහන් කරන ලද්දේ කෙනෙහෙලිකම් තමන්ට වැට්ටවිවිය නොහැකි බවත් තමන් යකඩ ගැහැනියක් බවත්ය.

ඉදිරියේදී තමන් දේශපාලනයට පැමිණෙන බවද පැවසූ ඇය පසුගිය මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ඉල්ලුවද එය නොලැබුණු බවද එහිදී පැවසුවා ය.

92,589 views

22 Comments to “යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…”

  1. Ravi says:

    ඕව නම් ඉතින් කිඹුල් කඳුළු.

    • gadol says:

      රටේ ප්‍රශ්න ගැන පැහැදිලි අවබෝධයක් නැති ප්‍රසිද්ධියට කැමති ඔබ වැනි කාන්තාවන් අපේ රටේ දේශපාලනයට පැමිණීම රටේ අවාසනාවක් ..ඒ නිසා දේශපාලනයට එන්න එපා ….අපේ රටේ දැන් මෝඩ බත් කන හරක් නැහැ

  2. Hashi says:

    යකෝ අපේ රටේ මොන මගුල කරත් අන්තිමට නවතින්නෙ දේශපාලනය කරලා.

    • මරා says:

      හරක් ඉන්නවනෙ පිලිගන්න ……ඉතින් දේශපාලනයට එන්නෙ නැතිව කොහොමද

  3. Ajith says:

    Caroline Jurie’s Mrs World title will be given to the first runner up. Pushpika will be this years Mrs World. Mark my word.

  4. john the baptice says:

    ඔන්න පොලොන්නරුවෙ අමු ගොන් බයියනි උබලට තවත් අපේක්ෂිකාවක්

  5. මෝලංගිරියා says:

    මොන පක්ෂෙන් ඉල්ලුවත් කමක් නෑ. ගම්පහින් ඉල්ලන්න. දිනනවා ෂුවර්!. එහෙ එවුන් පොත්තට චන්දෙ දෙන්නෙ.

    • PEOPLE OF COUNTRY says:

      Gampahin neme Lankawe onama tanking me badu kalla illuwoth udin dinum.
      Ehema GON HARAK inna ratak meka.
      Tuuuuuuuuuuuuuuu nodakin me wage gon buru hattak

  6. Rassti says:

    Interessant!

  7. Gamini says:

    මෙහෙමයි.. තවත් එක කාන්තාවකට ප්‍රසිද්ධියේ කැත විදියට කරපු අපහාසයකට විරුද්ධ වීමක් විදියට අපි ඔයාගේ පැත්තේ හිට ගත්තාට ඔයා වගේ සූකිරි බටිල්ලෙකුට ඡන්දය දීලා රටේ මහජනතාව වෙනුවෙන් අණ පණත් සම්මත කරන පළාත් සභාවකට හරි පාර්ලිමේන්තුවට හරි යවන්න තරම් නම් අපි මෝඩ නැහැ. මොකද ඔයා ඒකට ශුදුසු නැහැ. ඒක නිසා දැන් ඔයාට ලැබෙන්න ඕන රූ රැජිණ කිරුලත් ආපහු ලැබුණ එකේ මෙච්චර කාලයක් කරගෙන ගිහිපු නිරූපණ රැකියාව කරගෙන ඒ පැත්තෙන් ඉදිරියට ගිහින් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න.

  8. Jagath says:

    අගමැතිතුමා ගේ සපෝර්ට් එක තියෙන නිසා දිනන එක ෂුවර්. ඒ තරම් වහල්ලු ටිකක් නේ ඉන්නේ.

  9. Jagath says:

    මහින්ද අයියා support එක දෙයි. ඔයා පාර්ලිමේන් තුත් එයි.

  10. ගම්පහ අපි says:

    ඡන්දය ඉල්ලනවා නම් ගම්පහින් ඉල්ලන්න. පබාටත් පාර්ලිමේන්තු වරම් දුන්නු උගත් බුද්ධිමත් ජනතාවක් සිටින්නේ ගම්පහ නිසා. ඔබට ජය ගත හැක.

Leave a Comment

Main News