යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…

April 6, 2021 at 10:00 pm | lanka C news
යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…

නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් උත්සවයේදී කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද දිනයේ එම කිරුළ නැවත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

තරඟ සංවිධායකයින් විසින් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව ඉල්ලා සිටින බවත්ය.

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් පුෂ්පිකා ද සිල්වා සඳහන් කරන ලද්දේ කෙනෙහෙලිකම් තමන්ට වැට්ටවිවිය නොහැකි බවත් තමන් යකඩ ගැහැනියක් බවත්ය.

ඉදිරියේදී තමන් දේශපාලනයට පැමිණෙන බවද පැවසූ ඇය පසුගිය මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ඉල්ලුවද එය නොලැබුණු බවද එහිදී පැවසුවා ය.

93,022 views

22 Comments to “යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…”

  1. Nimal says:

    Meya kohomatath kalinma kiyala thibbane desapalanayata enabawa me kapati gani me awasthawath desapalanayata ema sadaha prayojanayta gannawa dan janathawa gonata andanna ba hode

  2. Mangala says:

    ඔන්න හොද අවස්ථාවක්‌ ලංකාවේ මෝඩ හරක්ගේ තරම බලන්න
    මුන් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ

  3. මරතේනිස් අයියා says:

    මේ..න් වැන්දා නැන්දම්මේ දේශපාලනයටනං එන්න එපෝ…….

    • JUDE says:

      පබා පාර්ලිමේන්තුවට ආවා වගේ තියේවි …මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙන මේ දුර්වල කාන්තාවෝ අපේ රටේ දේශපාලනයට එපා

  4. පුට්ටුවට කඩේ ගිය කියත්මගේ අන්කල් says:

    ඔයාට ලැබිලා තියෙන්නේ වටිනා අවස්ථාවක්. මිසිස් ශ්‍රී ලංකා කෙසේ වෙතත් පහු ගිය කාලේ ලොකු බේබිට පළල් කරපු පළල් කිරිල්ලට අනිවා ඔයාට නොමිනේෂන් ලැබෙනවා. තව පොඩ්ඩක් වලියක් දෙකක් දාගෙන චාටර් වෙලා ටීවී එකේ මීඩියා එකේ පෙන්න ඉන්න. අනිවා දිනනවා කැට තියලා මාතරින් ඉල්ලුවොත්.

  5. Ilovemycountry says:

    What are you going to do coming to politics? Trying to help people decoding 17th ammendment to the our constitution?

  6. Athula says:

    එයත් එනවළු දෙශපාලනයට රට හදන්න ..පොහොට්ටුවද ?

    • George says:

      ඕනෙම ගොනෙක්ට පහසුවෙන් ලඟා වියහැකි එකම මාර්ගය දේශපාලනයයි….ලංකාවේ ගොන් ජන්ද දායකයොත් මුන්ව උඩට ගෙනෙයි……අනේ ලංකාවට ගිය කලක්…😥😥😥

  7. Dengu Nona says:

    lamayaa, andanna epa. baduwa thaman langa thawama thiyanawane. Eka hariyata paawichchi kaloth amathi kenek wenna bari naha!!

Main News