ජනාධිපතිතුමාගෙ ආයතනවලට වදුරො වගේ කඩා පැන්නොත් තට්ටෙ පලනවා..- මැඩිල්ලේ හිමිට තර්ජන

April 7, 2021 at 12:02 am | lanka C news
ජනාධිපතිතුමාගෙ ආයතනවලට වදුරො වගේ කඩා පැන්නොත් තට්ටෙ පලනවා..- මැඩිල්ලේ හිමිට තර්ජන

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිරිසක් විසින් බැන වැදුණු බව සිංහලයේ සංවිධානය ලේකම්වරයා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ එහි සිටි අය විසින් මැඩිල්ලේ හිමියන්ට තර්ජනය කර ඇති බවත් හිමියන්ගේ ජීවිතය අනතුරේ ඇති බවත්ය.

මෙරටට ආනයනය කරන විෂ කාරක සහිත ආහාර ද‍්‍රව්‍ය ලයිස්තුව ලබා දෙන බවට එහි ප‍්‍රධානියා විසින් කරන ලද දැනුම් දීමක් මත එහි ගිය මැඩිල්ලේ හිමි ඇතුළු පිරිසට එවන් ලයිස්තුවක් ලබා දී තිබුනේ නැත.

එහි පිරිස් විසින් සමාජ ජාල ඔස්සේ මැඩිල්ලේ හිමිට බැණ වදින්නේ යයි සිංහල සංවිධානයේ ලේකම්වරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇති පින්තූරය මෙසේය.

66,568 views

19 Comments to “ජනාධිපතිතුමාගෙ ආයතනවලට වදුරො වගේ කඩා පැන්නොත් තට්ටෙ පලනවා..- මැඩිල්ලේ හිමිට තර්ජන”

  1. ☸☸☸☸☸☸☸☸☸☸☸☸ says:

    බෞද්ධ විරෝධි… භික්‍ෂූත්වයට නිගාකරන.
    චීවරයට නිගාකරන හිස බූ ගාගත් චරිත
    භික්‍ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි –

    –☸☸☸☸☸☸සිංහළ බෞද්ධයා–☸☸☸☸☸☸

    • ✝✝✝✝සිංහල කතෝලිකයා✝✝✝✝ says:

      තමන්ගේ යාලු ISIS හම්බාවොන්ගේ සමාගම් වල කොමිස් කුට්ටි වලට දෙකට නැමිලා රටේම ඒ සමාගම් ගැන හෙලි නොකර ඒවා බේරගන්න ඕන කියලා ජනතාවට ඒ සමාගම් වලින් දෙන මාරාන්තික පිලිකාකරක විෂ කවන රාජ්‍ය නිලධාරීන්ට, රජයට, ජනාධිපතිට මොනවද කරන්න ඔනේ ආයුබෝවන්ට..?

  2. SKF says:

    ෂුවර් එකටම ෆේක් අකවුන්ට් එකකින් ආපු ජෙප්පෙක්.
    අපිත් ගෝටාව පත් කරගන්න චන්දෙ දාපු මිනිස්සු.
    හාමුදුරුවෝ කරපු වැඩේ ඉතාම හොදයි. මිනිස්සුන්ට වස කවන එක ගොටාගේ දැක්ම නොවේ.

    • ගෝඨා කියන්නෙත් වෙස් වලාගෙන ඉන්න ජෙප්පෙක් says:

      ගෝඨා කියන්නෙත් වෙස් වලාගෙන ඉන්න ජෙප්පෙක් වෙන්න බැරිද?

  3. Jaya says:

    මභනකම ඛල්ලට ගිහිං.

    • Comment to Jaya says:

      ජනාදිපතිකම රාජ පක්ශට ගිහින්. රාජ පක්ශලා බල්ලට ගිහින් හුකෑස්…

    • තැරි දාර වහල් බයියෝ says:

      ජනාදිපතිකම රාජ පක්ශට ගිහින්. රාජ පක්ශලා බල්ලට ගිහින්. හුකෑස්…

    • Saradiel says:

      Jaya — මහන කම කවදාවත් බල්ලට ගියේනැහැ අන්තවාදී ඉස්ලාම් ආගම තමයි යක්ෂයාට ගියේ …පාස්කු බෝම්බ එයට හොද නිදසුනක් …අපේ බෞද්ධ මව් බිම උබලට විනාශ කරන්න ලැබෙන්නේ නැහැ ..මතක තියා ගනින් උතුම් සංඝරත්නයට අවමන් කිරීම ඉතා බරපතල වරදක් ,පාපයක් …වැස්ස ඇති වෙලාවට පාරේ යන්නේ බලා ගෙන අන්තවාදී බූරුවෝ .

  4. Dilshan says:

    Very clearly this medille party is a secret agent of opisition

  5. ඡාතිය වෙනුවෙන් තමන්ට කල හැකි දේ ගැන පමණක් අවධානය යොමුකිරිම යහපතට හේතුකාරණා වනවා ඇත..! says:

    ඉතිහාසයක් තියා අම්ම අප්පවත් හරියට නොහදුනන, නින්දෙන් ඇඳේ තෙමන, ”කොලුකුරැට්ටන් ” හයක් හතරක් නොදැන උඩ පැනීම මහදවල් ඇඳිවතේ මලපහ කර ගැනිමටද හේතුකාරණා වියහැකියි..! රට ඡාතිය පිලිබඳ කැක්කුමකින් ක්‍රියාකරන ගරැතර සංඝ්‍යාවහන්සේලා සහ මාත්‍රෘභුමියට හිතැති සමාඡ ක්‍රීයාකාරින්විසින් ”රට පැත්තේ හිටගනිමින් සිදුකරන සැම ක්‍රියාකාරකමකටම” ඡාතිකවාදීබලවේග විසින්
    සදාකාළිකවම පෙනිසිටිනු ලබයි..!
    ‘කොලු කුරැට්ටන්’ ‘විකෘති නොවු ඉතිහාසය ඉතා මැනවින් පරිශිලනය කොට’..සහ
    ‘පුද්ගල වාදයෙන් තොර’ ‘පකෂ පාට වල වහළුන් නොවී’ අනාගතයේ සැබැ ඡාතික කාර්‍යභාරය සදහා දැනුමෙන් ද සන්නදධවී.. රට ඡාතිය රැකගැනිම සදහා බුද්ධිමත්ව ක්‍රියාකාරකම්වල යෙදිය යුතුයි..! අනවශ්‍ය කරදරවලට නොපැටලි වහසිබස් නොදොඩා රට ඡාතිය වෙනුවෙන් තමන්ට කල හැකි දේ ගැන පමණක් අවධානය යොමුකිරිම යහපතට හේතුකාරණා වනවා ඇත..!

  6. ONLOOKERS says:

    Buy it seems as they have come with a prior appointment and also on a promise given to them about a list .

  7. LION says:

    ඔහොම කියා මදි ආන්ඩු පෙරලන්න හදන මෝඩ තට්ටයන්ට.

    • SKF says:

      අවුරුදු කාලේ මිනිස්සුන්ට පොල් තෙල් නැති කරන්න කරපු කුමන්ත්‍රණයක් මේක.

      පොල් තෙල් ගෙන්නපු උනුයි, වස බව දැන දැනත් ක්‍රියාමාර්ග නොගත්ත උනුයි මේකට හවුල්. ආන්ඩුව අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මකයි.

      • දේශප්‍රේමීන් ලෙස ව්‍යාජව පෙනී සිටින ජවිපාවුන් says:

        අනිවාර්යෙන්ම. මේ සියල්ල පිටුපස සිටින්නේ දේශප්‍රේමීන් ලෙස ව්‍යාජව පෙනී සිටින ජවිපාවුන්

  8. Chamara says:

    ජනාදිපති නෙවෙයි සක්කරයගෙ ආයතනය උනත් වැරැද්ද වැරැද්දමයි. කමෙන්ට් කියෙව්වම තේරෙනව රටේ ඉන්න හරක්ගෙ තරම. ප්‍රමිති ආයතනය කියන්නෙ පගා ගුහාවක් ඒක ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉස්සෙල්ල මෙයාල සහතික දීපු ආයතනවල නිශ්පාදන කීපයක් රට යවල පරීක්ශාකර බලන්න ඕනෙ. ඒවගෙ දේකට මිනිසුන් සන්විදානය වියයුතුයි. මෙහෙම උනොත් විනාසවෙන්නෙ අපේ මතුපරපුර. මොලයක් තියෙනවනම් හිතපන් උබේ දරුව පිලිකාරෝහලේ ලියාපදිංචි කරනවද නැත්නම් මේවගෙ කාලකන්නි ආයතනවලින් පන්නනවද

  9. ගමේ වෙදා says:

    Kalindu Saradeera කියන්නෙ ආණ්ඩු පෙරලන්න කුමණ්ත්‍රණය කරන ප්ලැකනිලාගෙ ඒජන්තයෙක් . ඔහුගේ එකට FB එකට ගියොත් හොයාගන්න පුළුවන් . මොහු බයියෙකුගෙ වෙස් මුහුණක් දාගෙන හැසිරෙන්නෙ ආණ්ඩුව පිරිහවන්න .

  10. Jagath says:

    ලක්ෂ 69 දැන් සනීප ඇති…

Leave a Comment

Main News