ජනාධිපතිතුමාගෙ ආයතනවලට වදුරො වගේ කඩා පැන්නොත් තට්ටෙ පලනවා..- මැඩිල්ලේ හිමිට තර්ජන
April 7, 2021 at 12:02 am | lanka C news
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිරිසක් විසින් බැන වැදුණු බව සිංහලයේ සංවිධානය ලේකම්වරයා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ එහි සිටි අය විසින් මැඩිල්ලේ හිමියන්ට තර්ජනය කර ඇති බවත් හිමියන්ගේ ජීවිතය අනතුරේ ඇති බවත්ය.
මෙරටට ආනයනය කරන විෂ කාරක සහිත ආහාර ද්‍රව්‍ය ලයිස්තුව ලබා දෙන බවට එහි ප්‍රධානියා විසින් කරන ලද දැනුම් දීමක් මත එහි ගිය මැඩිල්ලේ හිමි ඇතුළු පිරිසට එවන් ලයිස්තුවක් ලබා දී තිබුනේ නැත.
එහි පිරිස් විසින් සමාජ ජාල ඔස්සේ මැඩිල්ලේ හිමිට බැණ වදින්නේ යයි සිංහල සංවිධානයේ ලේකම්වරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇති පින්තූරය මෙසේය.
Oya Wasa Thel Nathuwa ..Wathuren Keum Puchcganna Kramayak Nadda .? ….Bandulayagen Ahalaa Balanna
Minha Gaawa Suththrayak Athi
එනපොට හොඳ නැහැ, නැවතත් 1980-90 කාලෙ හා සමාන තත්වයක් ඇතිවේවි වගේ. ලාම්පු කලගෙඩි ඡන්දයක් වුනත් තියන්න බැරි නැහැ, හොරචන්ද දමාගෙන මේ පාර්ලිමේන්තු සෙට් එකම 2030 දක්වා තියාගන්න උත්සාහ කරාවි.