ශ්‍රී ලංකාවට සීමාරහිත අන්තර්ජාල පැකේජ.. TRC ප්‍රධානීගේ ප්‍රකාශය මෙන්න..
April 7, 2021 at 10:28 pm | lanka C news
මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතන සමාගම් වලට නියෝග කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරන්නේ මෙම නියෝගය තවත් නොබෝ දිනකින්ම දුරකතන සමාගම් විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන් පසුව කිසිදු බාධා කිරීමකින් තොරව පාරිභෝගිකයින්ට මෙම සමාගම් විසින් මෙම පැකේජ යටතේ අසීමාන්තිකව ඩේටා පහසුකම් ලබාදිය යුතු බවයි.
“ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ක්‍රියාත්මක වුණේ අර්ධ වශයෙන්. නමුත්, පාරිභෝගිකයින්ට සම්පූර්ණයෙන්ම අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි අපි මෙරට ක්‍රියාත්මක දුරකතන සමාගම් වලට නියෝගයක් කළා.“
ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකදීය.
වයස අවුරුදු 14 වෙනකොට අපේ ගම්වල බටු කෙල්ලෝ…
යූටියුබ් බලලා ප්‍රැක්ටිකල් කරලා බඩවල් ලොකු කරගනී..!
බොරු කාරයට වැඩ බෑ, වැඩ කාරයට බොරු බෑ
එච්චර තමයි අපේ කාලකණ්ණින්ට අඩු වෙලා තියෙන්නේ. ඉස්සර අන්තර්ජාල පහසුකම් බොහෝ දුරට භාවිතා කලේ වැදගත් උගත් මිනිස්සු විසින් වැදගත් කාරණා වලට. ඒත් දැන් මේ අන්තර්ජාල සේවාවන් ඕනවාට වඩා මිනිස්සු අතරට ගිහිපු එකෙන් වෙලා තියෙන්නේ කොල්ලොයි බල්ලොයි හැම එකාම ඕක පාවිච්චි කරන්න ගිහින් එහෙම් පිටින්ම ගූ හැලියක් වෙලා තියෙන එක. අන්තර්ජාලයේ තිබුණු ගෞරවනීය වැදගත් කම සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහින්. අපේ එකාලා වැඩි හරියක්ම අන්තර්ජාලය පාවිච්චි කරන්නේ එක්කෝ සමාජ ජාලා වලයි වෙන එක එක ෆෝරම් වලයි ඕප දූප කතා කරන්නයි කුණුහරුපෙන් බැන ගන්නයි වැල බාන්නයි විතරයි. බොහොම සුළුතරයක් තමයි වැදගත් දේකට අන්තර්ජාලය පාවිච්චි කරන්නේ. මම නම් කියන්නේ අන්තර්ජාල ගාස්තු තවත් වැඩි කරන්න ඕන. ඒ වගේම ඒක සැබැවින්ම අවශ්‍ය අයට විතරක් ලබා දෙන්න ඕන. විශේෂයෙන්ම ඔය 2000න් පස්සේ ඉපදිච්ච කැස්වටුවන්ට (බුද්ධිමත් සුළුතරයක් හැර) නම් කොහෙත්ම අන්තර්ජාල පහසුකම් ලබා නොදිය යුතුයි.
me kiyana widiyata lankawe pihi, kethi, poro nishpadanaya nawaththanna wenawa. mokada ape un ewa aran gihin eka ekata aninawa kotanawa. bag thahanam karanna wenawa. marapu un bag wala dagena yanwa.
Theren neti dewal gena katha nokara siteema wada hodai
දැක්ක ගොන්ම කමෙන්ට් එක . ආදි කාලෙ පැල්පත් වාසියො වගෙ රටෙ ජිවත් වෙන්න බැ . ඔයා දන් නැති උනාට අද අලුත් කොල්ලො කෙල්ලො කිදෙනෙක් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා. කරන්න ඔනි පහසුකම් දෙනව වගෙම එවට අදාල අධ්‍යාපනය දෙන එක . මොඩ කෙමෙන්ට් එකක් දැක්ක
මුන්ගේ ආණ්ඩුවේ වැඩ සත පහකට විස්වාස නැත >
well done sir
Start with SLT
GOOD SUGGESSION .
At least stop the Peak and off Peak by having any time data. To start with .
great and wise decision thanks Govt. is not losing any money
මිල ගනනුත් අන්ලිමිටඩ් වෙයිද දන්නෙ නෑ
දැනටත් හොම්බෙන් යන්නෙ පොඩි උන්ගෙ පන්ති වලට ඩේටා ඉවර වෙලා ..වැඩි ගත්ත ඒවට ගෙවලා
SLT thama kalakanni. Web starter package ekata GB 20 denawalu. 11 denne ratri 12 indala. Yako gewalwala nidiyana welawak bawa thopata nothereda? Unta hithena welawata. Ithiri 9 kapa damanawa kalakannima ayathanayaki. loku eka dannawada mewa hadala innawa manussayo