අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

April 8, 2021 at 9:20 am | lanka C news
අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වේ.

පසුව කිසියම් පුද්ගලයෙකු එම වාහනය නවත්වා යන භික්ෂූන් වහන්සේට දැඩිව දෝෂාරෝපණය කරනු ඇසිය හැකිය.

කෙසේ වෙතත් තමන් වහන්සේගේ විහාරස්ථානය හෝ නම හෙළි කිරීමට අදාල භික්ෂූන්වහන්සේ කටයුතු කරන්නේ නැත.

මෙම සිදුවීම කොළඹ ප‍්‍රදේශයේ සිදු වූවක් බව වීඩියෝව නිරීක්‍ෂණයෙන් පැහැදිලි වෙයි.

79,409 views

24 Comments to “අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..”

  1. අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කරන ලවුඩ්ස්පීකර් නිසා අපට හරිම කරදරයක් තියෙන්නෙ

    • Alapaluwa says:

      උබලා මහා කුහක කලකන්නියෝ උදේ සවස පමණක් මේ ඇසෙන සෙත් පිරිත් උබලට මහා කරදරයක්නම්.දවසට පස් වතාවක් නගරයක් ගමක් පාසා අල්ලා කියමින් මිලේජ්ජ ක්‍රියා පතුරවන එක තොපිට සැනසීමක්ද?

      • nimal says:

        Hello don’t be stupid man, these are fake incidents.NGO groups & muslim extremists are working hard to bring Buddhist monks to disrepute.We Sinhalese fall for their traps.What fools are we?Shake up your head allapaluwa.

      • disce ammt diskedi says:

        මෝඩ ආලපලුවො බුදු හිමියන් ඔහොම කෑගැහුවද ජේතවනාරාමේ වැඩ ඉඳ ?
        අනුන් ගේ ඔලුවට කරදරයක් වන දෙයකින් සෙතක් වෙන්න බැරි බව වත් නොදන්න බොරු බෞද්ධ යෝ.

        • Alapaluwa says:

          එදා එසේ නොවන්නට ඇත.ඒ සමහරවිට එතරම්ම තාක්ෂණය නැතිනිසාද වියහැකියි.අනෙක එදා ගොඩාක් උගත්.මෝඩ නැහැ කියා සිතන අයත් නොසිටින්සිනට ඇත. අද උබලා වැනි මෝඩ හරක් වෙසෙන රාජ්‍යක, අන්න එවුන් පිරි ලෝකයක. උබලා වගේ අධ්ර්මිෂ්ටයින්ට ඇසෙන්න සලස්වන්න ඕනේ උදේ හවා නොවේ දසපාරක් කිවත් වැඩක් නැහැ කියායි…ඒ ඇයි දන්නවාද?සිතා සිටිනවටා වඩා උගත් නොවේ,නමුත් මහා හරක් මොලයක් තිබෙන මී වස්සෝ වැජබෙන සමාජයක් උබළා ජිවත්වන නිසා බවයි මට ඔබට කියන්නේ තිබෙන්නේ.තේරුනාද???

          • පොඩි එකා says:

            තාක්සෙනේ නෙවෙයි ගොං උට්ටො බුදුන් යනු අනන්ත ඉර්දි ඇති අයෙක්.
            ඕනෑ නම් සකල සක්වලටම හඬ විහිදන්නට හැකියි
            ඒත් කිසි විටෙක බණ අසන පිරිස ඉක්මවා හඬ පතුරා නැහැ
            තේරුම් ගනිං අහින්සාව

            බුදුන් ව ත් පන්නලා පීකර් දායි තොපි උන්නා නං එදා

      • පොඩි එකා says:

        ඒකුං අල්ලා…. කියලා කෑගන්නෙ විනාඩි පහ නෙ බං කං දෙකේ ඇඟිලි ගහං හිටියම ඒක ඉවරයි.

        මේ පන්සල් වල පැය කීයක් කෑ ගහනවද, භාවනාවක් වත් කරගන්ඩ නෑ හවසට.

  2. කැප්පෙටිපොළ says:

    ක්‍රිකට් මැච් බැලිමට ඇති ආසාව හා ධර්මය ප්‍රායෝගිකනැතයි කිම
    අපිට ඔන විදියට ලෝකෙ බලලා ඒකට ගැලපෙන විදියට බුදුදහම පිලිපැදිම අද බහුල වෙලා තියෙනවා. බුදු හාමුදුරුවො කියපු දේවල් වලින් සුරාමේරය හා පිසුණා වාච හා පරුසා වචන හා සම්ප්‍රලාප හරියට කඩනවා ඉන්නෙ හැමදාම දියුණුවකින් තොරව. තමන්ට ඔන විදියට හැසිරෙන්න ධර්මයක් ඔනේ නැ. නමුත් සිලයට අනුව ජිවත් වනවානම් එය වෙනස්

    • Real Buddhist says:

      Dear Sir Kappetipola,
      There are few of many who preach the real massage of grate Bhudda. You can listen to them and become fully aware of it. It is a kind of vision you develop.
      Certain monks look to be misled and that is their personal life..
      But the massage of Bhudda remains same. Please try to find it without looking into others wrong visions.

      • Aney manda says:

        Tell me ONE person whom you think knows and practices proper Buddhism, whom we can get some advice.

    • මොංගල් ගේ කුලී ලියන්නා says:

      @කැප්පෙටිපොළ, ගොන් කමලෝ, තොපිලා වගේ උන් අතපසුවීමකින් මෙලොවට ජාතක වීම තමා සාසනේට තියන ලොකුම ප්‍රශ්නේ. හැම එකටම උදේ පාන්දර පු එක නොදී කාට හරි කියල ඇර ගනින් සාසනේට නිග්‍රහ නොකර.

  3. කපිල සුරංජිත් says:

    සමහරවිට ඔය කතාව ඇත්ත වෙන්න ඇති නමුත් දැනට භික්ෂූන්ට අවමන් කරන්න කරන්න සමහර සංවිධානය ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා හිතන්නත් පුලුවන්.

    • kawinda says:

      me puwathe eththak thibunoth katholika pujakawarun ethulu janathaawage sinahawata lakwenawa. mahanaayaka anunaayaka weni naayaka haamuduruwan ekathu wela kumak ho kalayuthu wenawa.

    • ගල් කපිල සුරංජිත් says:

      ඔව් බන් ඔය සාමනේරලාගෙ පුපවල් පලන්නෙත් සමහර සංවිධානවල එවුන් තමා

  4. Alapaluwa says:

    මෝහොතක් සිතන්න සිවුරක් ළදපමනින් බික්ෂුවක් වන්නේ නැහැ,අද සාසනයට ගරහන බොහෝ පිරිස් බලාසිටිනවා අන්න ඒ අයගෙනුත් අපි ප්‍රවේශම් වියයුතුයි.ඇත්තටම මෝවූ බික්ෂුවක්නම් වහාම සිවුරු ගලවා ඉන්නා පන්සලයෙනුත් නේරපා දැමිය යුතුයි.

  5. Sam says:

    Ape rate inna hamuduruwarunta monawa welada danne naha. Kisima palanayak, winayak naha. Horu siwuru dagenada manda. Monawa wunath nikaya washayen hari me wena dewal walata daduwam diya yuthuyi. Lajjayi bawuddayinta. Balanna anith agam wala aya innawa. Megema degalillak thiyenawada kiyala. Hamuduruwaru desapaluwo passe yana nisa thamayi me hema dema.

  6. දර්ශන says:

    හාමුදුරුවෝ දිගටම මේක කරනවා. මුකුත් action එකක් නෑ. පහුගිය දවසක පොලිසිය ඉස්සරහ කුණුහරුප කියපු ගාල්ලේ හාමුදුරුවන්ටත් තාම මුකුත් නෑ.

  7. Nanasara says:

    බිව්වට කමක් නෑ ඩ්‍රයිව් කරන්න එපා. මාවත් මාට්ටු වෙලා නඩුවකුත් දැම්ම

  8. Perera says:

    එල කොල්ලෙක්නෙ.

  9. වයි දිස් කොලවෙරි says:

    සිවුරු දා ගත්ත අයට කියන්නෙ භික්ශුන් කියලා. ඒ අර්ථයෙන් නිවුස් එක හරියට දාල තියෙනවා.

    සන්ඝ කියන්නේ මාර් පල වලට පත් වෙච්ච උතුමන්.

  10. Dengu Nona says:

    Meya Bhikshoon wahanse kenek wenna baha. Moo saasaneta nindaa karanna kahapaata saariyak perawaa gaththu hora vesige puthek wenna athi.

Main News