‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]

April 8, 2021 at 11:20 am | lanka C news
‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

දෙදෙනා අතර ‘තමුසේ-බූරුවා’ යන වචනද හුවමාරු වූ අතර ගුටි ඇන ගැනීමට ඔවුන් අභියෝග කර ගත්තේය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.

97,788 views

54 Comments to “‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]”

  1. සරත් ෆොන්සේකා බටහිරයන්ගේ අතකොඵවක් නොවය යුතුයි..!!! says:

    සරත්ෆාන්සේකා ‘අනවශ්‍යදේට’ අවභෝධයකින් තොරව තප්පුලෑම හාස්‍යට කරැනකි…
    චමල් රාඡපකෂ යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අවිවාදයෙන් යුතුව අති විශිෂ්ඨතම කථානායකවරයායි..!

    ”රන්ඡන් පාහරයා” රටතුල සිටන ”සි අයි ඵ්” ඹ්ත්තු කරැවකු ලෙස පාර්ලිමේනතුව තුලත් පිටතත් කටයුතු කරන ලදී..!

    ”රන්ඡන් රාමනායක කිසිලෙසකත් නිදහස් නොකලයුතුයි..!”
    රට සහ පවතින රඡය අස්ථාවර කිරීම සදහා
    අමෙරිකානු රාඡ්‍ය දෙපාර්තමෙන්තව වසින් ඩොලර් මිලියන 650 රාඡ්‍ය නොවන සංවිධාන සදහා ඉදිරි වසර දෙකක කාළයට වෙන්කර ඇත ඵම මුදලින් සැලකිය යුුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මෙරිකානු තානාපති කාර්‍යලය හරහා රන්ඡන්ට ලබා දීමට සැලසුම් කරන ලද්දේ විවිද කඩාකපපල් කාරී ව්‍යාප්‍රතියන් සදහායි..!

    සරත් ෆොන්සේකා මාත්‍රෘභුමිය පිලිබඳ අවංක හැගීමේන් යුතුව කටයුතු කළ යුුතුයි….!
    කුඨ සහ කුරිරැ පාදඩ දේශපාලකයකු නොවිය යුතුයි..!
    සරත් ෆොන්සේකා කිසි විටකත් බල ලෝභියකු නොවිය යුතුයි..!!
    සරත් ෆොන්සේකා බටහිරයන්ගේ අතකොඵවක් නොවය යුතුයි..!!!

    • අරුණ කුමාර තුනේ කණුව says:

      එස්.එෆ් ගෙ පුරුස භාණ්ඩෙ වැඩ කරන්නෙ නෑ.විකෘතියි.ඒකයි වරක් ගෑනියෙක්ගෙ කොතනද හපා කෑවෙ.විකෘති ශිල්පෙට කියල ගෙනාඅපු කොටි ගෑනියක් නිල නිවාසේදි බෝම්බ පුපුරව ගත්තෙ.

  2. Mangala says:

    S f මල්ටි බැරල් කටා හමුදාවටත් අපහාසයක්

    • හලාල් පිලිකා තෙල් පොහොට්ටු says:

      රටේම ජනතාවට ISIS මුස්ලිම් හම්බා ගජමිතුරන්ගේ පිලිකාකාරක විශ ආහාර කවන මෝඩ මූසල කැලෑ පාළු හම්පඩ නාකි රිලවා හරී හොඳයි නේ?

  3. sd says:

    පාර්ලිමේන්තු ඉතිහාසයේ රාජපක්ෂ නම යලි පිබිදේ. හරීන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගොඩ තරවෙයි.

  4. Nisam says:

    Rajapasi pawule mole theena ekekuta inne Gotabaya witarai. rate gena hariyata hitanne eya witarai. Basila hena pandiya, pora gama kanawa thwa tika dawesen. Mahinda danne naya ganna witarai, eyata one eyagen passe eyage putalata rate baradenna. hena gon

Leave a Comment