‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]

April 8, 2021 at 11:20 am | lanka C news
‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

දෙදෙනා අතර ‘තමුසේ-බූරුවා’ යන වචනද හුවමාරු වූ අතර ගුටි ඇන ගැනීමට ඔවුන් අභියෝග කර ගත්තේය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.

97,325 views

54 Comments to “‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]”

  1. nimal says:

    Chamal okata gahanne thibbe marila yanne mun ratama pilikawak kalakakin ahinsaka minissu marenewa me kalakain maranne nane ikkmanata

    • සාමා says:

      එහෙම කොහොමද ගහන්නෙ. ඇයි උඹලගේ රාජපක්‍ෂලා ලොක්කොද. ඇයි දැන් අර සෞභාග්‍යය ගේන්න නේද මහ ලොකුවට චන්දෙ දුන්නෙ. දැන් ගහන්න කියන්නෙ සෞභාග්‍යයේ ගිල්ලන්නද.

  2. Rohan Bandara says:

    Gon aathal denawa

    • ගිරවා says:

      බූරුවෝ දේශපාලනය කිරීමට යාමේ ප්‍රතිපලය තමයි පාර්ලිමේන්තුවේ මේ පෙන්වන්නේ …සංවරයක් නැති දේශපාලුවෝ ..රටක් අගාදයට යෑම පුදුමයක්ද ?

  3. Sun says:

    These are the quality level of our political leaders of the country. What can we expect from them for the country. All rotten heads and they cannot find the correct path of democracy. Look at the news papers and we can see all types people disobeying the rules and ethics. So what will happen to the country. Some kudu masters are in the parliament. What can we expect from them.

  4. Ravi says:

    අයියෝ පාර්ලිමේන්තුවට යට කරන සල්ලි

  5. බුවල්ලා says:

    “එලියට් එනවා පෙන්නන්න”. ඉතින් බලන්න හිටපු කථා නායකවරයෙක් හැසිරෙන හැටි.

    • ක්‍රිමිනල් says:

      අර සද්දෙන් බහුතරය මැනපු බුරැවට වඩා 100 ගුනයක් හොදය. පොන්සෙකා වැනි ජඩයින් පාඩමක් ඉගෙනගත යුතුමයි අද තමයි දවස

  6. මැදමුලනෙ මුත්තා says:

    චමල් රාජපක්ෂ ඉස්සෙල්ල පොලිස්කාරයෙක්. හමිබන්තොට මිනිස්සු චමල්ට කැමතිනෑ. ඒ නිසා තමයි නාමල් පළවෙනියා වෙනකොට, මහින්ද අමරවීර දෙවැනියාවෙලා චමල් පහලට වැටෙන්නෙ. ඒකෙන් කියන්නෙ මහින්ද රාජපක්ෂට මිනිස්සු කැමති උනාට මෙයාට කැමතිනෑ කියන එකයි.
    මෙි නාකි රාළ දැන් ගෙදර යායුතුයි. මොකක්ද මෙි මලවිකාරෙ? තාත්තා හමිබන්තොටින් පුතා මොණරාගලින්. චමල්ගෙ පුතා ශෂින්ද්‍ර තමයි ඌව විනාශ කළේ. මෝඩ මිනිස්සුන්ට මුන් ජරාඋන් කියල තේරෙන්නෙ කැති එකයි පුදුමෙ.

  7. Gihaan says:

    Most disgusting country in the world because of its people. Stupid people vote for these cowards.

  8. Upul Attanayake says:

    Gothrikayan pirunu rataka Gothrikayan lesa inda Maremu.
    Desapalakayanta Vada me rate thiyana Agam 3 anthavadayath nimak nehe.
    Okkoma Gon athal thama

  9. win says:

    225ma
    kibullunta demu
    kalakanni hattha.

  10. kalana says:

    මොන කාලකන්නිද රාජපක්ෂලා, රට විනාශ කරපු පාපතරයන්, UNP, සිර, චන්ද්‍රික ඇතුළුව

    • ක්‍රිමිනල් says:

      ඇයි බං ජවිපාවෝ සිංහල කොල්ලා් කෙල්ලෝ ලක්සගානක් මලේ ඔය කාලකන්නි නිසානේ

    • chula super model- sirasa says:

      yako sajith pissa neweda me wihilu karanne – kapan sjb a…a

Leave a Comment

Main News