පොහොට්ටුව හැර සෙසු සියළු පක්ෂ ශ්‍රීලනිප මූලස්ථානයේ.. මෛත්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ 11ක් සාකච්චා..
April 8, 2021 at 10:26 pm | lanka C news
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රීලනිප නායකයා ලෙස ඒ සදමා එක්ව සිටියේය.
අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද ඒ සදහා සහභාගී වී සිටියහ.
හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ තම පක්ෂ 11 ක නියෝජිතයන් වෙනදා හමුවන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමු වූ බවය.
වර්තමාන දේශපාලන තත්ත්වය ගැන එහිදී සාකච්ඡා වුවද ඔවුන් කියා සිටියහ.
මංමුලා වී පාර සොයාගෙන යන ගමනේ.. මංමුලාවූ සමනලයෙකු ගෙනි පාර අසා තිබුනේ..
දැන් මොනව කලත් වැඩක් නෑ. කෙලවෙලා ඉවරයි. තව ටික දවසකින් හැමෝටම තේරයි. පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා
ඔව් මචං…දැන් ඛෙවිලා ඉවරයි..අපි කොහොමහරි අපේ සජිත්තුමා ජනාධිපති කරවල අපේ තනි UNP ආන්ඩුවක් හදා ගන්න ඕනි.
බූරුවන්ට කවුද බන් ජනාදිපති කම් දෙන්නෙ 🤣
දවල් හීන.😁බොල ගොන් සමනෝ මේපාර නම් කෙලවන්ඩ ටිකක් අමාරු වෙයි.
ආණ්ඩුවට අබ සරණයි..
Basil karapu wada nisa thamai mehema wenne janathawa dunnu balaya eyage wasiyata harawaganna giya
විමලේ – සිරිසේන මරු ඩබල. 😀
ආණ්ඩුවේ අවසානය ද මන්දා?
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී… ජයවේවා !!
Kiyana thenakata hemadama wandunnam balalobi thanhabaritha adu ugath rajaPaksa warigayamae balayen iwath karanna. Passe kawuru awath Kamak nehe
Trojan horses in SLFP HQ
Meee parayo tika tamai hamadama ratata වැඩක් කරන්න දෙන්නේ නැති කාලකණ්ණි tටික. Elawalama danna ඕන මීහරකුන් ටික