පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්චා..

April 8, 2021 at 10:26 pm | lanka C news
පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්චා..

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ‍්‍රීලනිප නායකයා ලෙස ඒ සදමා එක්ව සිටියේය.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද ඒ සදහා සහභාගී වී සිටියහ.

හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ තම පක්ෂ 11 ක නියෝජිතයන් වෙනදා හමුවන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමු වූ බවය.

වර්තමාන දේශපාලන තත්ත්වය ගැන එහිදී සාකච්ඡා වුවද ඔවුන් කියා සිටියහ.

42,320 views

13 Comments to “පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්චා..”

  1. Mann says:

    මංමුලා වී පාර සොයාගෙන යන ගමනේ.. මංමුලාවූ සමනලයෙකු ගෙනි පාර අසා තිබුනේ..

  2. saman says:

    දැන් මොනව කලත් වැඩක් නෑ. කෙලවෙලා ඉවරයි. තව ටික දවසකින් හැමෝටම තේරයි. පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා

    • ටොං ගොයියා says:

      ඔව් මචං…දැන් ඛෙවිලා ඉවරයි..අපි කොහොමහරි අපේ සජිත්තුමා ජනාධිපති කරවල අපේ තනි UNP ආන්ඩුවක් හදා ගන්න ඕනි.

    • Kimbula🐊 says:

      බූරුවන්ට කවුද බන් ජනාදිපති කම් දෙන්නෙ 🤣

    • Nisal says:

      දවල් හීන.😁බොල ගොන් සමනෝ මේපාර නම් කෙලවන්ඩ ටිකක් අමාරු වෙයි.

  3. Jagath says:

    ආණ්ඩුවට අබ සරණයි..

  4. Nimal says:

    Basil karapu wada nisa thamai mehema wenne janathawa dunnu balaya eyage wasiyata harawaganna giya

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    විමලේ – සිරිසේන මරු ඩබල. 😀

  6. Jagath says:

    ආණ්ඩුවේ අවසානය ද මන්දා?

  7. ශ්‍රී ලංකා කාරයා says:

    සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී… ජයවේවා !!

  8. Kiribanda says:

    Kiyana thenakata hemadama wandunnam balalobi thanhabaritha adu ugath rajaPaksa warigayamae balayen iwath karanna. Passe kawuru awath Kamak nehe

  9. Pushpa Kumara says:

    Trojan horses in SLFP HQ

  10. Banda says:

    Meee parayo tika tamai hamadama ratata වැඩක් කරන්න දෙන්නේ නැති කාලකණ්ණි tටික. Elawalama danna ඕන මීහරකුන් ටික

Leave a Comment

Main News