ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

April 10, 2021 at 6:28 am | lanka C news
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන ටී.එම්. දිල්ශාන් සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී පැවැත්වීමට යෝජිත එම තරගයෙන් ජාතික කණ්ඩායමට යම් පසුබෑමක් වුවහොත් එය ඔවුන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවද දිල්ෂාන් කියා සිටී.

එමෙන්ම තමන් නායකත්වය දරණ ‍ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බවද ඔහු පවසයි.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් ශක්තිමත් කිරීම බවද ඔහු පවසයි.

කෙසේ නමුත් මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරය හෝ දිනයක් පිළිබඳව තමන්ට මේ දක්වා නිල දැනුම් දීමක් කර නැතැයිද න්න ඔහු සඳහන් කරයි.

ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ආබාධයට ප්‍රතිකාර ලබමින් සිටී.

24,473 views

10 Comments to “ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්”

  1. Ssd says:

    දිල්ශාන්ට විතරයි මොළේ තියෙන්නෙ. අනිත් උන් ඔක්කොම ලඟ චූන් ආතල් තමා බලන්නෙ.. ඕක ගහලා ජාතික කණ්ඩායම පැරදුනොත් උන්ගෙ මානසික මට්ටම තවත් බහිනවා. අපේ උන් කමෙන්ට්ස් දාලා උන්ව භූමදානය කරලම දායි…

    • Jayanath says:

      ක්‍රිකට් කියන්නේ මේ රටේ නිළනොලත් ජාතික ක්‍රීඩාව එය සම්පූර්ණයෙන්ම විනාශකර අවසන් .වර්තමානයේ එය උපරිමයට පැමිනිලා පෙර එයට ප්‍රධාන හේතුව අන්තවාදී ආගමික කල්ලියක් අරක් ගැනීම. ඉස්සර සංචාරයක් පිටත්වයාමේදී පිරිත් සජ්ජයනයකර පිරිත් නූල් බැදගෙන තමා ක්‍රීඩකයෝ පිටත් උනේ. අද ක්‍රීඩකයින් පිටත් වන්නේ දේව මෙහෙයක් කර ක්‍රීඩකයින් ලවා බුදුපිලිම පොලවේ ගසා. මේවා කරන්නේ ප්‍රභල දේශපාලන සම්බන්දයක් ඇති පාස්ටර්. වර්තමාන ක්‍රීඩා ඇමති පත්වීමෙන් පසු පාස්ටර් කන්ඩායමේ කළමනාකරන තනතුරට පත්කලා. මොන තේරීම් කමිටු පත්කලත් මේ අධමයෝ තමා අවසන් තීරණ ගන්නේ. ජනාධිපති ක්‍රිකට් වලට මැදිහත් නොවුනහොත් ක්‍රිකට් ජනතාවගෙන් ඈත්මවෙලා යනව.

      • බතලහිලපල්ලා says:

        පුෂ්පිකා අංක දෙක කරගන්න තමයි national team එක legends ලා එක්ක ගස්සන්න හදනවා නම්. 96 කාලේ සෙට් එක සල්ලි ත් නැති කාලේ ක්‍රිකට් වලට ආදරෙන් සෙල්ලම් කරලා ක්‍රිකට් වලට වටිනා කම ගෙනල්ල දුන්නාට පස්සේ , බුකියා පැනලා ටෙනිස් බොලෙන් වත් ක්‍රිකට් නොගහපු සල්ලි පෙරේතයෝ ටිකක් ක්‍රිකට් control එකට ගෙනල්ල, ශ්‍රී ලංකා ක්‍රිකට් එක අසූචි කරලා දානකන් බලන් ඉඳලා දැන් ආයෙත් legends ලාගේ පිටින් ඒ අසූචි වල සුද්දා කරන්න යනවා.

        ලෝකේ උන් පශ්චාත් භාගෙන් හිනා වෙනවා ඇති.

        පාර්ලිමේන්තු පනතක් ගෙනත් ඕනේ නම් ඕක වෙනස් කරන්න පුළුවන් මන් හිතන්නේ. බුකියගේ සල්ලි ඡන්දෙට ඕනේ හින්දා ඔවා වෙන්නේ නෑ.

        අපි legends හරි IPL හරි බලලා ආතල් එක ගන්නම්, උඹලා ආගම වෙනස් කරගෙන හරි සල්ලි වලට ඇටබෝල ගහන උන් එක්ක ස්වයං වින්දනේට ක්‍රිකට් ගහගනී යව්, අපි අපේ විනාඩියක් වත් අපතේ යවන්නේ නෑ තොපේ මුත්‍රා කොල්ලන්ගේ ක්‍රිකට් බලන්න!
        —————-

        ඔක්කොම ටික හරියට කියවුණා කියලා හිතනවා…..

        අනික legend ක්‍රිකට් talent ලෙවෙල් එකයි professional talent ලෙවෙල් එකෙයි වෙනස ගෙදර ඉන්න අපිත් දන්නවා, එහෙව් එකේ අර retirement එකේ ඉන්න මිනිස්සුන්ගේ අතපය කඩන්න match organize කරන්න හිතන උන් sport කරලා තියනවා කියලා හිතන්නත් අමාරුයි.

      • Banda says:

        ඔය බෝන් එගේන් තක්කඩි ක්‍රිකට් විතරක් නොවේ රටත් කනව. බෝන් එගේන් පවුල දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි.

    • Nvme says:

      රටේ මින්ස්සුන්ගේ සල්ලි විනාශ නොකර භූමිදානයම වෙලා යනවා නම් හොඳයි නේ. සෝශල් මීඩියාවල වැලලෙන, ඇමතිට ගෑනු දීලා ටීම් එකේ ඉන්න, මිනීමරු, සක්කිලි, ටැලන්ට් නැති, ෆිට්නස් නැති, මැච් ෆික්සින්ග් , පිච් ෆික්සින්ග් නයිට්කල්බ් කුඩු , අයිස්, ටැබා බේබද්දෝ රැල. තූඃ

  2. කැප්පෙටිපොළ says:

    හින්දුන්ට නැති ඒ බමුණන්ට නැති මනුෂ්‍යත්වය අපට තියෙනවා
    ලෙජන්ඩ් පිලයි නව කණ්ඩායමයි අතර ක්‍රිඩා කිරිම ෙහාද නැ. අර්ජුණ භිෂ්මව මරනවා හින්දුන්ෙග කතා ගුරුවරු ගැන ඒ්කයි.අපට තිෙයන්න ගුත්තිල මුසිල. ගුරුවරුන්ට ෙගෟරව කල යුතුයි ෙම් සටන ෙහාද නැ.

  3. INDRAJITH APONSU says:

    Hats off Dilshan. Amazing CAPTAINCY even when you are NO LONGER PLAYING FOR THE COUNTRY. VERY VISIONARY..

  4. sunimal says:

    වැරදි නිවැරදි කර ගැනීමට හොද අවස්තාවක් මෙම තරගයට අපේ සහාය.

  5. කොරෝනා says:

    ලේජන්ඩ් පිල ජාතික පිල කරමු

  6. Priyantha says:

    අනේ මහත්තයෝ…තොපිට වැඩියෙන් අපිට තවම පුළුවන් බව…ඒ අයට පෙන්වන්න….

Main News